ප්‍රංශ රුවල් නෞකාව බේරාගනී ත්‍රිකුණාමලයේ සිට අයිස්ලන්තය බලා ගමන් කරමින් තිබූ ප්‍රංශයට අයත් රුවල් නෞකාවක් මහ මුහුද මැද විපතට පත්ව තිබියදී 16 April 2018
කටුමාන කැළේ කපා ගෙවල් හදන්න යයි නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 15 April 2018
කලාඔය පිටාර ගැලීමෙන් මාර්ග අවහිරතා කලාඔය පිටාර ගැලීමෙන් පුත්තලම පරන එලුවන්කුලම මාර්ගයේ ගමනා ගමනය අද සවස් කාලයේ සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 15 April 2018
ගාල්ලේ මුහුදෙන් කිලෝ 40ක පිළිමයක් ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිදුමරුවකු සමත්වී ඇත. 15 April 2018
සිරියාවට එරෙහි ප්‍රහාරවලට ඊශ්‍රායලයේ පැසසුම් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛත්වය ගෙන සිරියාවේ ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරය පසසන අතරවාරයේදී ඉරාන මැදිහත් වීම සිරියානු අර්බුදය තව උග්‍ර කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි. 15 April 2018
ජනපති එංගලන්තයට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිසක් එංගලන්තය බලා පිටත්ව ගියහ . 15 April 2018
උඩවලවේ වාන් දොරටු පහක් විවෘත කරයි උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් අද උදෑසන 10ට විවෘත කරන බැවින් පහළ කොටසේ ජනතාවට අවධානනේ සිටින්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. 15 April 2018
රසායන අවි හෙල්ලුවොත් දිගටම ගහනවා - ඇමෙරිකාව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි අද (14) ආරක්ෂක කවුන්සිලයේදී පැවැසූවාය. 14 April 2018
රුසියාවේ ඉල්ලීමට සිරියාව ගැන කතාකරන්න ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි අද (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය. 14 April 2018
ලක්ෂ 94ක වල්ලපට්ටා රට පටවන්න බැරිවෙයි වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 14 April 2018
ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි ඉකුත් සතියේදී සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ හමුදා සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. 14 April 2018
අලුත් අවුරුද්දේ ලිප ගිනි මොලවයි අලුත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ සහ ආහාර පිසීමේ නැකත පූර්ව භාර 10.40ට උදා විය. 14 April 2018
පුණ්‍ය කාලය උදාවෙයි මෙවර සිංහල දෙමළ අලුත් අමෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය පූර්ව භාර 01.49ට උදා විය.වුරුද්දේ පුණ්‍ය කාලය පූර්ව භාර 01.49ට උදා විය. 14 April 2018
ශ්‍රීලනිප 16 අස්වීමෙන් ආණ්ඩුව පිරිසිදුවුණා - නලීන් බණ්ඩාර මාතෘ භූමියට ආසිරි වැසි ඇද වැටී සොබාදහමත් පෙන්නුම් කරන්නේ අත්තෙන් අත්තට පනිමින් සිටි “චොහොර කුරුල්ලන්” 16 දෙනා ආණ්ඩුවෙන් ගිය සතුටයැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය. 13 April 2018
ජාතික සමගිය තහවුරු කරගනිමින් අවුරුදු සමරමු අනාදිමත් කාලයක සිට පැවැති ජාතීන් අතර සුහද බව තව දුරටත් තහවුරු කර ගනිමින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සියලු ජාතීන් කටයුතු කිරීම ඉතාම වැදගත් බව වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියෝ පවසති. 13 April 2018
අවුරුදු නැකැත් සීට්ටුව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 ට යෙදී තිබේ. 13 April 2018
යුද හමුදා ට්‍රක්රථයේ ගැටී අයකු මරුට දෙදෙනකු රෝහලට මුන්දලම කරියන්කල්ලිය ප්‍රදේශයේ දී අද සවස සිදුවූ අනතුරින් අයකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි. 12 April 2018
පොලිස්පතිගේ විරෝධය ගැන කොමිසම අමාත්‍යංශ ලේකම්ගෙන් කරුණු විමසයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් එම තනතුරට පත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ගෙන් නිරීක්ෂණ හා නිගමන ඉල්ලා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 12 April 2018
පරිසර අධිකාරියේ නියෝගයකට නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් වහයි වයඹ පළාත් පරිසර අධිකාරියේ නියෝගයක් මත නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් එක් ජනන යන්ත්‍රයක් වසා දමා තිබේ. 12 April 2018
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක් ග්ලයිෆොසේට් තහනම ඉක්මණින්ම ඉවත්කරන්නැයි ද එසේ කළ නොහැකි නම් විකල්පයක් සොයා ගන්නා තුරු හෝ තාවකාලිකව තහනම ඉවත්කරන්නැයි ද විද්‍යාඥයින් ඇතුළු විද්වතුන් පිරිසක් ලිපියක් යවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 12 April 2018
ෆේස්බුක් අවභාවිතය නැවැත්වීම කෘත්‍රිම බුද්ධි උපාංග දියුණු කරන්න යයි ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අවභාවිත වීම නැවැත්වීමට ශක්තිමත් පියවර ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගෙන ඇතැයි ද, 12 April 2018
නිදහස් සේවක සංගමය ස්වාධීන වෙයි ජනතා විරෝධී සහ කම්කරු පන්ති විරෝධී ක්‍රියාවන්හි යෙදෙන රජයක් සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තවදුරටත් බැඳී නොසිට ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක් ලෙස කටයුතු කිරීමට 12 April 2018
ජනපති 16 වැනි දා එංගලන්තයට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය. 12 April 2018
විගණන පනත ගැන විවාදය 19 වැනිදා කාලයක් තිස්සේ ප්‍රමාද වි පැවතුණ ජාතික විගණන පනත් කෙටුම්පත ලබන 19 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් කුෂානී රෝහණධීර මහත්මිය පැවසුවාය. 12 April 2018
අනධ්‍යයන සේවක වර්ජනය අවසන් මාස එක හමාරකටත් අධික කාලයක් පැවැති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අද අවසන් කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති ගයාන් පීරිස් මහතා පැවසීය. 12 April 2018
ග්ලයිෆොසේට් තොගයක් ඔරුගොඩවත්තෙන් අල්ලයි ඩොලමයිට් යනුවෙන් රේගුවට ව්‍යාජ ප්‍රකාශයක් කර නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට වටිනා ග්ලයිෆොසේට් කිලෝ 10800 ක තොගයක් රේගු නිවාරණ අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අද (12) අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 12 April 2018
ජාතික රජය අසාර්ථකයි - ඩිලාන් පෙරේරා ප්‍රධාන පක්ෂ දෙක එකතුවී මේ රටේ ඇති කළ ජාතික රජය අසාර්ථක පරීක්ෂණයක් යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 12 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026