(ආරියරත්න රණබාහු සුජිත් හේවාජුලිගේ )
දැනට විදේශ ගතවී සිටින විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාවට පැමිණි විගස ටී.එන්.එල් රූපවාහිනි ආයතනයේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ උණුසුම් විවාදයක් පැවැති අතර ඊට ගයන්ත කරුණාතිලක,මලික් සමරවික්‍රම යන ඇමැතිවරුද, බුද්ධික පතිරණ, නලීන් බණ්ඩාර යන එජාප මන්ත්‍රීවරුද ආචාර්ය බන්දුල ගුණවර්ධන ,කාංචන විජේසේකර,ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒ මහත්තයාගේ ලොකු මහත්තයා එක්ක සාකච්ඡා කරන්න බැරිද ඒ මහත්තය එනකල් ඉන්නේ නැතිව?
තීන්දු තීරණ සියල්ල ගන්නේ එයාද
ගමරාල කෙනෙක් රටේ රාල කළාම ඇතිවෙන ප්‍රතිඵල නේද...?
අපට තිබෙන ලොකුම ප්රශ්නය ටීඑන්එල් ප්රශ්නය තමා වහාම එය විසදන්න.