රංජන් කස්තුරි 
 
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කනපති කුලඳවේල් රවී මහතා පත්කර තිබේ.


නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ තංගරාජ් කිසෝකුමාර් මහතා පත්ව සිටි අතර ඒ මහතා ධුරයයෙන් ඉල්ලා අස්වී තිබිණි.


නව සභාපති කුලඳවේල් රවී මහතාද ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරයි.