ශ්‍රී ලංකා - ඉරාන සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමකට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 17 April 2018
බුද්ධ රශ්මි වෙසක් කලාපය 29 වැනි දා සිට කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අරලියහග මන්දිරය එක්ව සංවිධානය කරන 12 වැනි බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය මේ මස 29,30 සහ මැයි මස 1 හා 2 යන සිව්දින තුළ පැවැත්වේ. 17 April 2018
සූර් වී ආ පියා පුතාට පහර දී කකුල් දෙක කඩලා මාන්කුලම නීතිපුරම් ප්‍රදේශයේ දරුවෙකුට (12) ඔහුගේ පියා පහර දීම නිසා දරුවා ඊයේ (16) වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි. 17 April 2018
කොටි කාලේ මෝටාර් උණ්ඩ තොගයක් පේසාලෙයි වෙරළින් මන්නාරම පේසාලෙයි මුහුදු වෙරළේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමා තිබූ මොටාර් උණ්ඩ රැසක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත. 17 April 2018
සවුදියේ දී වෙඩි තබා ඝාතනය කළ කතගේ සිරුර ලංකාවට සවුදි අරාබියේ සේවය කළ නිවසේ වෙසෙන මානසික රෝගී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කළ ගාල්ලේ වඳුරඹ ප්‍රියන්තා ජයසේකර මහත්මියගේ දේහය අද (17) පෙරවැරවේ මෙරටට එවනු ලැබ තිබිණි. 17 April 2018
අගමැති බගවන්තලාවේ සංචාරයක බගවන්තලාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 17 April 2018
මහින්දානන්දට ඇප ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා රිමාන්ඩ් කරන ලද හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු නියම කරන ලද ඇප මත නිදහස් කරන ලෙස ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියෝග කළාය. 17 April 2018
හොර නෝට්ටු ගැසු තිදෙනෙක් වට්ටකච්චියෙන් අත්අඩංගුවට රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ දී ඊයේ (16) සවස අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි. 17 April 2018
රුසියාවට සම්බාධක පනවන්න ට්‍රම්ප් සැරසෙයි ට්‍රම්ප් පරිපාලනය රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය අද (16) වාර්තා කළේය. 16 April 2018
අධිවේගයේ වැඩිම ආදායම 11 වැනිදා - කෝටි තුනක් සොයා වාර්තාවක් අධිවේගී මාර්ගවලින් මෙතෙක් ලැබූ දිනෙක ඉහළම ආදායම වන රුපියල් කෝටි තුනක ආදායමක් ඉකුත් 11 වැනිදා උපයා ගෙන ඇතැයි අධීවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්යක්ෂ එස් ඕපනායක මහතා ලංකාදීපයට අද පැවැසීය. 16 April 2018
යළි සිරියාවට ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ - පුටින් බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. 16 April 2018
අනතුරුවලට මුහුණ දුන් වාහන 80 ක් අධිවේගී මාර්ගයේ තැන තැන අනතුරුවලට මුහුණ දුන් වාහන 80 කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේ දක්ෂිණ අධීවේගී මාර්ගයේ තැන තැන නවතා ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්යක්ෂ එස් ඕපනායක මහතා පවසයි. 16 April 2018
ඉරාන කතානායක හෙට දිවයිනට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලරිජානි මහතා හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ඉරාන මෙහෙර් ප්රවෘත්ති සේවය වාර්තා කළේය. 16 April 2018
ඇප නියම වුණත් මහින්දානන්ද රිමාන්ඩ් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 16 April 2018
ඇමෙරිකානු හමුදා දිගටම සිරියාවේ සිටිය යුතුයි - ප්‍රංශ ජනපති ඇමෙරිකා එක්සත් ජනපද හමුදා දීර්ඝ කාලීනව සිරියාවේ රැඳි සිටිය යුතු බව තමන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය. 16 April 2018
මහින්දානන්ද අලුත්ගමගේට ඇප පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 16 April 2018
බදු ඉවත් නොකිරීම නිසා ඉන්ධන මිල ඉහළ යන ලකුණු ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කිරීම භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන මිල ගණන් සීඝ්රයෙන් වැඩිවනු ඇතැයි ආරංචි මාර්ග කියයි. 16 April 2018
හිටපු ජනපති හිසතෙල් ගාන්න පොලොන්නරු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ මංගල්‍යයට අද පොළොන්නරුවේ දී එක් විය. 16 April 2018
ලංකාවේ ජනමත විචාරණයකට රුද්රකුමාරන්ගෙන් විදෙස් මෙහෙයුමක් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන රුද්‍රකුමරන් ගේ නායකත්වයෙන් යුතු ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී වැඩසටහනක් දියත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 16 April 2018
පොහොට්ටුව දිනූ මොරවැව සභාපති පුටුව සන්ධානයේ හිමිනමකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමිවූ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය. 16 April 2018
වසර අවසානයට පෙර මුතුරාජවෙලත් වනජීවියට මුතුරාජවෙල අභයභූමිය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වසර අවසන්වීමට පෙර භාර දිය හැකි වනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 16 April 2018
ජනපති සැසිය අවසන් කළේ පක්ෂ අර්බුද වහන්නයි - අනුර කුමාර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ තමන්ගේ පක්ෂයේ අර්බුදය වසා ගැනීමට යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 16 April 2018
සැසිවාරයත් සමගම පාර්ලිමේන්තු කාරක සභා 10කුත් අහෝසියි සැසිවාරය අවසන් කිරීමත් සමඟ පොදු ව්‍යාපාර (කෝප්), රාජ්‍ය ගිණුම් (කෝපා) හා පාර්ලිමේන්තු කටුතු ඇතුළු කාරක සභා දහයක පමණ කටයුතු අහෝසි වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය. 16 April 2018
ජනාධිපති රජෙක් නෙමෙයි - නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳුඳා (16) නිතර දක්නට නොලැබෙන ආකාරයේ දීර්ඝ කතුවැකියක් පල කරමින් ප්‍රබල ප්‍රකාශයක් කර ඇතැයි සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි. 16 April 2018
ඌව මහ ඇමැතිට අධ්‍යාපන ඇමැතිකම දීම ගැන ගුරු සංගම් විරෝධය බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණ තවම අවසන්ව නොතිබිය දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළිත් අධ්‍යාපන ඇමැතිකම ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි. 16 April 2018
දෑස් අන්ධ ගෘහ සේවිකාව අරාබියෙන් ලංකාවට දෙඇසම අන්ධ වූ 58 හැවිරිදි ගෘහ සේවිකාවක් උඩ ඇඳුමක් පමණක් අන්දවා සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශිකාවක පැවසුවාය. 16 April 2018
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 1543කට නඩු ත්සව සමයේ දිවයින පුරා සිදු කරන ලද වැටලීම් 512 ක් මිනිස් පරිභෝජනයට නුදුසුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 1543 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 16 April 2018
මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 16 April 2018
නුවරඑළියේ හිසතෙල් ගෑමේ මංගල්‍යයට අගමැතිත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ මහගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරයේදී අද පෙරවරු 10.16ට යෙදුණු සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මංල්‍යයට සහභාගී විය. 16 April 2018
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇරඹෙයි ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (16) සිට නිලවශයෙන් ආරම්භ වීමට නියමිතය. 16 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026