මනෝප්රිය ගුණසේකර
ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන මොරීන් ස්ටෙලා රණතුංග මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය ඇය වෙත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියම කළාය.
ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන සිය දූවරුන් තිදෙනා බැලීම සඳහා වීසා ලබා ගැනීමට ඉදිරිපත් සඳහා සිය විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්නැයි ඇය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය ඒ සඳහා අවසර දුන්නාය.
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 440ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව ප්‍රසන්න රණතුංග මහතාට සහ මොරීන් ස්ටෙලා රණතුංග මහත්මිය්ග් නඩු විභාගය අවසන් වු අවස්ථාවේ දී අදාළ නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචා කරන්නයි, සහන දෙන්නයි මොකක්ද මේකේ තේරුම? වංචා කළා නම් දඬුවම් විඳිය යුතුයි! මේ ආත්මේ ලිස්සලා ගියොත් ලබන ආත්මේ අනිවාර්යයි.
අනේ මන්ද මෙයාල හැමෝගෙම ළමා ලපටි රට අප්පච්චිලා ඒත් කට ඇරියොත් බනිනේ ම ඔය රටවල් වලට නේ, විදේශීය කුමන්ත්‍රණ කියල
ඉස්සර නම් රණතුංගලාට මෙහෙම සල්ලි තිබුණේ නැනේ...............
ඔය වංගු ගහල හම්බකරපු මුදල් වලින් තමා ළමා ලපටි පිට රට පටවල තිබෙන්නේ , ඔය විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න අවරුද්දකට ලක්ෂ 50 විතර ගෙවන්න ඕනේ , කාම බිම , ඉඳුම් හිටුම් වලට වෙනම ගෙවන්න ඕනේ , නැතුව මන්ත්‍රී පඩියෙන් ඕව කරන්න බැහැ