(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල බෙරගල මංසන්ධියේදී ඊයේ රාත්‍රී 9ට පමණ අධ්‍යාපන චාරිකාවක යෙදී සිටි බලන්ගොඩ ප්‍රධාන විදුහලක පාසල් සිසුවකු අනාරක්ෂිත ස්ථානයකින් අඩි 40ක පමණ ප්‍රපාතයකට වැටී බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරුකළ බව හපුතලේ පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ 16 හැවිරිදි චමින්ද දිල්ෂාන් නැමැති සිසුවෙකි. බෙරගල නගරයේ ආරක්ෂිත වැටක් නොමැති අනාරක්ෂිත ස්ථානයකදී මෙම අනතුර සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂිත වැට හදන්න වෙන්කරපු මුදල් නාගරික මන්ත්‍රීන්ට පහසුකම් සලසන්න වියදමට ගිහිල්ල වගේ.
බුදු අම්මෝ, දැක්කම කකුල් දෙක බයිලා ගහනවා.