(හේමලතා ඩී හේවගේ )
පන්නල - ඇලබඩගම පොල්තෙල් මෝලක ගබඩා කර තිබු සුදු හඳුන් කිලෝග්‍රෑම් 6706 ක් ස සැකකරුවන් දෙදෙනකු කුලියාපිටිය කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පන්නල පොලිසිය පවසයි.
මෙම සුදු හඳුන් තොගය බදුල්ල ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බවත් වැටලීමෙන් අවුරුදු 26 වයස් හි පසුවන සැකකරුවන් දෙදෙනකි.
සැකකරුවන් සමඟ සුදු හඳුන් තොගය අද (10) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරිමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එච්චර දෙයක්ද? මේ අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා කළුතර කිට්ටුව පන්සල් වත්තක තිබුණු සඳුන් ගහක් එක රාත්රියක අතුරුදහන් වුණා කියනවනේ! කිසිම තොරතුරක් නැහැ. රහත් වෙන්න ඇති!