පළාත් රැසකට හෙට සිට තද වැසි පළාත් කිහිපයකට හෙට (2) රාත්‍රී කාලයේ සිට ලබන 4 වැනිදා දක්වා කාලයේදී තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 March 2022
ලබන 5 වැනි දායින් පසු විදුලි කප්පාදුව නතර වෙයි? ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 01 March 2022
මෙරට සිටින යුක්රේන හා රුසියා සංචාරකයින්ගේ වීසා දික් කරයි ශ්‍රී ලංකාවේ රැඳී සිටින යුක්රේන හා රුසියා සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය මාස 02කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 01 March 2022
දරුවන්ගේ කුස ගින්න දරාගත නොහැකිව පියා දිවි නාහගනී දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසුවාය. 01 March 2022
කෝටි නවයක කොකේන් රේගුවේදී මාට්ටු රුපියල් කෝටි නවයකට අධික වෙළඳපොළ වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකහමාරකට අධික ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 01 March 2022
හිටපු ඇමැතිවරයකුගෙන් ජලයට ලොකු පොල්ලක් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු එම ඇමැතිධූරයේ කටයුතු කළ සමයේදී සිය නිල නිවෙස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජාතික ජල ජලසම්පාදන හා ජලා පවහන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 15 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචිමාර්ගවලින් පැවසේ. 28 February 2022
යුද්ධය නිසා රුසියානු ක්‍රීඩකයන්ට අඳුරු යුගයක් රුසියානු - යුක්රේන ගැටුම මුල්කරගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉදිරිපත් කළ නිර්දේශ මත ක්‍රීඩා සංගම් හි සාමාජිකත්වය නැවත දැනුම්දෙන තුරු තහනම් කිරීමට එම සංගම් පියවර ගෙන තිබේ. 28 February 2022
කොවිඩ් ආසාදිතයන් 966 ක් කොවිඩ් ආසාදිතයින් තව 966 ක් අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි 28 February 2022
පෞද්ගලික බස් රථ වලට ලංගමෙන් ඉන්ධන පොදු ප්‍රවාහනය සේවයේ යෙදන පෞද්ගලික බස් රථ සදහා අවශ්‍ය කරන ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 28 February 2022
වාද්දුවේ නිවසක ගින්නක් වාද්දුව, රතනසාර මාවතේ නිවසක අද (28) පස්වරුවේ හටගත් ගින්නකින් නිවස සහ එහි ගෘහ උපකරණ සියල්ල මුළුමනින්ම විනාශ වී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . 28 February 2022
දිවුරන්න එපා නීතිය ඉදිරියේ නිර්දෝෂීබව ඔප්පු කරන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් නොවන්නේ නම් ඔහු කළයුත්තේ කුරුසියේ අත තබා දිවුරීම නොව නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය ඔප්පුකිරීම යැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 28 February 2022
සළිඳුගේ මුදල් උණ්ඩියල් ක්‍රමයට යැවූ දෙදෙනාට ඇප ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මහාපරිමාණ මත්කුඩු ඡාවාරම්කරුවකු වන ‘පානදුර සළිඳු’ නමැත්තා මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් නිතිවිරෝධීව උපයා ගත් රුපියල් කෝටි 2ක මුදලක් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි රාජ්‍යයට යැවූ බව කියන සැකකරුවන් දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (23) නියෝග කළේය. 28 February 2022
ඩීසල් පෝලිම් තවත් දිගු වෙයි ඩීසල් හිඟය අද (28) දිනයේ ද රට පුරා දැකිය වූ අතර ඒ හේතුවෙන් කොළඹ නගරය ඇතුළු බොහෝ ප්‍රදේශවල ඩීසල් මිලදී ගැනීමට දිගු පෝලිම් දැකිය හැකිවිය. 28 February 2022
පුෂ්පිකාගෙන් පැය දෙකහමාරක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනියි හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගත් බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය 28 February 2022
කිමිදුම් අභ්‍යාස සහයට ‘නිරීක්ක්‍ෂාක්’ ත්‍රිකුණාමලය වරයාට නාවික හමුදා සමග කිමිදුම් අභ්‍යාස පැවැත්වීම සදහා ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව (28) ත්‍රිකුණාමලය වරායට පැමිණි බව නාවික හමුදාව කියයි. 28 February 2022
ඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑ පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබා දිමේ ක්‍රමවේදයක් සකස් නොකළහොත් හෙට (01) සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවට බස් සංගම් සඳහන් කරයි. 28 February 2022
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට බලපෑම් කළ සැකකරු යළි රිමාන්ඩ් ජනාධිපති ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා ලෙස පෙනී සිටිමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ‘මෝටර් රථ පරීක්ෂක තනතුරක්’ ලබා දෙන ලෙසට බලපෑම් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයෙකු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියෝග කළාය 28 February 2022
බදු පැහැර හැරීම වළක්වන යෝජනාවක් මැතිසබයට බදු නොගෙවීම මගහැරීම වැලැක්වීම සඳහා ප්‍රතිපාදන සැලසෙන දේශීය ආදායම් පනත යටතේ යෝජනාවද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 28 February 2022
‘පාර්සල් සිද්ධිය‘ වරප්‍රසාද කමිටුවට සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පාර්ලිමේන්තු සංකීර්ණයට බලාත්කාරයෙන් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පවරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 28 February 2022
යුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ. 28 February 2022
රුසියා - යුක්රේන් සාකච්ඡා ඇරැඹෙයි රුසියානු-යුක්රේන ගැටුම සමථයකට පත් කර ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡ අද පස්වරුවේ ශ්‍රී ලංකා වේලාවෙන් 2.30 ට ආරම්භ විය. කලින් ඇති කරගත් එකඟතාවට අනුව, සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය. 28 February 2022
කොවිඩ් මරණ 30 ඉක්මවයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 32 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 February 2022
‘මහ බැංකුවේ ඩොලර් සැපයුම ක්‍රියාත්මක වෙන්නේ නෑ‘ ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (28) පැවසීය. 28 February 2022
කැලේ සඟවා තිබූ කොටි බෝම්බ බෝට්ටුවක් සොයාගනී කොටි ත්‍රස්ත සංවිධානයේ මුහුදු කොටි බළකායට අයත් මරාගෙන මැරෙන බොට්ටුවක් මුලතිව් චලෙයි ප්‍රදේශයේදී සොයාගත් බවට යුදහමුදාව පවසයි. 28 February 2022
හෙට විදුලිය කපන්නේ මෙහෙමයි රට පුරා හෙට (1 වැනිදා) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කරන බවත් රාත්‍රී කාලයේ අතිරික්ක ඉල්ලුමක් ඇතිවුවහොත් විනාඩි 30 ක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 February 2022
බොරතෙල් මිල ගැන අනාවැකියක් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 115කට පමණ ඉහල යනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 February 2022
කාදිනල්තුමෝ පාප්වහන්සේ හමුවෙති වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර හමුව මේ වන විට ආරම්භ වී ඇත. 28 February 2022
පුෂ්පිකා පොලිසියට හිරු නාලිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පිළියන්දල පොලිසියට කැඳවා සිටි ශ්‍රි ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය මීට සුළු මොහොතකට පෙර පිළියන්දල පොලිසියට පැමිණියාය. 28 February 2022
දේවස්ථාන බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයා ඇතුලු පිරිස යළි රිමාන්ඩ් බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. 28 February 2022
තෙල් සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක් කොලොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට අද (28) උද්ඝෝෂණයක් පැවැත්විණි. 28 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026