
(විමුක්ති.එස්.රුද්‍රිගු)
ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇමර්සන් ප්‍රධානී ජෙෆ් බෙසොස් අභිබවා යමින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදානිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 155.7 ක් වන අතර තුන්වැනි ස්ථානයට පත්වූ ජෙෆ් බෙසොස් ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 කි.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මාස්ක් වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 273.5කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නොකීවට මෙහෙත් ඇති ලොව ධනවත්ම පුද්ගලයින් 10දෙනා අතර එක්කෙනෙක් හරි... ඇයි හොරා කාපුවා කොහේ දැම්මද?
අසල්වැසි ඉන්දියාවේ කෙනෙක් ලොව දෙවැනි කෝටිපතියා බවට පත්විම සම්බන්ධව ලාංකිකයින් වශයෙන් අපිද සතුටු විය යුතුයි...
මම හිතාගෙන හිටියේ සාටක පවුලේ කවුරුහරි කියලා.
අපේ රටේත් ඉන්නවා ලෝකෙම නම් දරාපු සාටක පවුලක්ම...
ලොව හිඟනම පුද්ගලයාත් ඉන්නවා.
දුප්පත් රටක ධනවතෙක් වීමත්, පොහොසත් රටක දුප්පතෙක් වීමත්, එක හා සමාන ලැජ්ජාවට කාරණයකි.
මහින්ද රාජපක්ෂ කීවෙනියද?