
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ ඉන්ධන පිරවුම්හලකට ගිනි අවියක් සහ උල් පිහියක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු සේවකයන්ට පහර රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
පැමිණි පුද්ගලයන් කොල්ලය සිදු කරන අයුරු එහි ආරක්ෂක කැමරාවක සටහන් වී ඇත. කොල්ලකරුවන් පා පැදියකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහට හොරකම වැඩි වෙනවා .සමාජය පිරිහෙනවා
ගිය දවස් ටිකේ ලැබූ අසාධාරණ ලාභයන් නැතිවෙන්නත් එපැයි
අසාදාරණ මුදල් නැති වී යාම වලක්වාගත නොහැකිය