(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි 18 ක් මහරගම අපේක්‍ෂා රෝහලට ප්‍රදානය කළේය.
ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ දෙයක්.. ඉහළින්ම අගය කළ යුතුයි..
නියම සුදුස්සා සොයලා මුදල් භාරදීලනේ. ආදරෙයි පැලෙන්න ක්‍රිකට් බෝඩ් ඔයාලට...
රාජ්‍ය සේවකයෝ ටික ඕකත් හොරා කනව. දේශපාලකයෝ ඉන්නෙ 225 යි, රාජ්‍ය සේවකයෝ ලක්ෂ 16යි කවුද වැඩියෙන් හොරා කන්නෙ කියලා ජනතාව දැන් දන්නවා.