(සුජිත් හේවාජුලිගේ )

දිලුම් අමුණුගම මහතා වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී

ජනාධිපතිවරයාට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරිම  කර ඇත. ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම බලාත්මක වේ.