(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)
ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
එසේම කාන්තා රැඳවුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන බවද ඇය සඳහන් කළාය.
ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1938 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් අරඹා ඇති බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය ඇමැතිවරිය. වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පිරිමින්ට සහ ළමයින්ට වෙන දූෂණය වෙනුවෙන් පැමිණිලි කරන්න 24 පැයේ ඔෆිස් එකක් දැම්මොත් හොඳයි.
හොරෙන් කාමර වලට එහෙම එබෙන්න එපා හැබැයි ආරවුල් හොයන්න
හරියට කරනවා නම් හොඳ වැඩපිළිවෙලක්...
මෙයාට පුළුවන්ද ඔච්චර ලොකු වැඩක් කරන්න. කට නම් තියෙනවා. ඔක්කෝටම හරියන්න...