කටුනායක රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී
මැදපෙරදිග ප්රදේශයේ උද්ගත වී තිබෙන යුදමය වාතාවරණය යටතේ , එල්ල කරන ප්රහාර හමුවේ , සෞදි අරාබිය විසින් ඔවුන්ගේ රියාද් නුවර ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග , ශ්රී ලන්කන් ගුවන් සේවය 08 , 09 සහ 10 දින වල කටුනායක සිට රියාද් අතර ක්රියාත්මක වීමට නියමිත ගුවන් ගමන් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව , ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .