සා.පෙළ කල් යයි මැයි මස 15 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) සති දෙකකින් කල්දැමූ බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 April 2023
හොර පළිබෝධ නාශක විකිණුවොත් අවුරුදු තුනක් හිරේ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 10 April 2023
රසායන අවි ගැන මැතිසබයට පුහුණුවක් රසායනික අවි ප්‍රහාර වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම සහ විධි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාර නිලධාරීන්ට විශේෂඥ උපදෙස් මාලාවක් පසුගියදා ලබාදී ඇත. 10 April 2023
අලුත් සමාගම් තුනට අඩු මිලට තෙල් විකුණන්න අවසර ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත. 10 April 2023
සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප මත මුදා හැර සිටී සහරාන් හසීම් නැමැත්තාගේ මස්සිනා කෙනකු කුලියාපිටිය කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ මවුපියන් ගේ නිවසට පැමිණ සිටියදී කොච්චිකඩේ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 10 April 2023
පොල්ගොල්ල ජලාශයට සිසුවා බිලි පොල්ගොල්ල ජලාශයට අයත් මහනුවර පොලිස් වසමේ වවුල් කඩේ නැමැති ස්ථානයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු ජලාශයේ ගිලී මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි . 10 April 2023
පළාත් 6 කට සවස් කාලයේ වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (10) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2023
බිරියගේ කැති පහරින් සැමියා මරුට පොලොන්නරුව,පුලස්තිගම,කෑගලුගම ප්‍රදේශයේදී අද පස්වරුවේ අඹු සැමියන් අතර ඇතිවූ ආරවලක් දුරදිගයාමෙන් බිරියගේ තියුණු ආයුධ පහරකට ලක් වූ සැමියා මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි. 09 April 2023
පාරිභෝගිකයන් සූරා කෑ 1500 කට නඩු උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අ්ළවි කිරීම, තොග සඟවා තබා ගැනීම සහ විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළෙදුන් 1500 කට ආසන්න සංඛ්‍යාවකට ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය. 09 April 2023
එජාපය කම්කරුවන් සමග මැයි1සුගතදාස ක්‍රීඩා පිටියට එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 09 April 2023
‘‘වින්දිතයන්ට තවමත් යුක්තිය ලැබී නෑ‘‘ පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4ක් ගත වුවද තවමත් යුක්තිය ඉටුවී නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 09 April 2023
මැරයන් පහරදුන් ඇඟළුම් හලට එස්.ටී.එෆ් ආරක්ෂාව මැර කණ්ඩායමකගේ පහර කෑමට ලක් වූ ඕමාන් ජාතිකයාට අයත් කටාන හල්පෙ ඇඟලුම් කම්හලට පොලිස් විශේෂ කාර්ය බළකායේ අධික්ෂණය යටතේ පොලිස් ආරක්ෂාව ලබාදුන් බව බඩල්ගම පොලිසිය කියයි. 09 April 2023
සැමියාගේ මුගුරෙන් බිරිය මරුට පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 22 හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලිසිය පැවසීය. 09 April 2023
බෑණා නැන්දම්මා ඝාතනය කරයි අමනාපව නිවසින් පිටව ගිය බිරිය ගැන තොරතුරක් නොකීවැයි බෑනා නැන්නදම්මාට මොට්ට ආයුධයකින් පහර දී ගෙල පාගා ඝාතනය කර ඇතැයි පොල්පිතිගම පොලීසිය කියයි. 09 April 2023
‘අරගලය’ට වසරක් පිරෙයි ශ්‍රී ලංකා ඉතිහාසයේ පාලකයන්ට එරෙහිව වඩාත් අවධානය යොමු වූ ජනාතා නැගිටීම ලෙස සැළකෙන ‘2022 අරගලය’ට වසරක් සම්පූර්ණ වීම සමරමින් අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් අද (9) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. 09 April 2023
මාරයා යතුරු පැදියෙන් එයි හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ටයරය පුපුරාගොස් සිදු වූ අනතුරකින් තිදරු මවක මිය ගොස් ඇගේ දරුවන් දෙදෙනා හා සැමියා බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 09 April 2023
මෙහෙයුමකදී නාවික භටයාගේ ගිනි අවිය මුහුදට වැටිලා තලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී ඇතැයි මාන්නාරම පොලිසිය පවසයි. 09 April 2023
එක් නූනොත් ගොඩ යනු බොරු ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර ඇත. 09 April 2023
‘සිපෙට්කෝ’ පිරවුම්හල් 40 ක තහනම ඉවතට කිව්.ආර්. කේතයට පටහැනිව ඉන්ධන අළෙවිය කළේ යැයි චෝදනාවට ඉන්ධන නිකුත් කිරීම තහනම් කළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ට ලබන අඟහරුවාදා (12 වැනිදා) සිට ඉන්ධන සපයන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 April 2023
හරක් කටාගේ මත් ජාවාරම් කළ පී.සී මාට්ටු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 09 April 2023
රනිල්ගෙ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් වගකීම ගන්න මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ශ්‍රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 09 April 2023
හිංසාකාරී ලෙස එළුවන් පටවා වැඩ වරදි බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුඩා ලොරි රථයක ඉතා හිංසාකාරී ලෙස එළුවන් 56 ක් ප්‍රවාහනය කරමින් සිටියදී රඹපොකුණ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි . 09 April 2023
අලි පැටවු දුම්රිය පිළි පන්නයි ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය කළ රාත්‍රි තැපැල් දුම්රියට හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේදී වල්අලි දෙදෙනකු හැපී දුම්රිය පිළි පැනීමකට ලක්ව ඇති අතර දුම්රියේ ගැටුණු අලි දෙදෙනකු මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි. 09 April 2023
දිසා දෙකකට නායයාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 09 April 2023
කල්එළිය හෙල්ලූ දොඹකර අනතුර පස්යාල මීරිගම මාර්ගයේ කල්එළිය නගරයේදී ජංගම දොඹකර ප්‍රවාහන රථයක් නවතා තිබූ වාහන දහයක ගැටී පාරෙන් ඉවතට පැන තාප්පයක් හා ගේට්ටුවක්ද කඩාගෙන නිවසක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි. අනතුරින් සිවු දෙනකුට තුවාල සිදුව ඇති අතර අනතුර සිදු වෙද්දී නගරයේ සිටි ජනතාව හිස් ලූ ලූ අත දිව ගොස් දිවි බේරාගෙන ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 09 April 2023
සමුද්‍රදේවිය පෙට්ටි ගැලවෙයි සමුද්‍රදේවී දුම්රිය අද උදෑසන කළුතර උතුර ප්‍රදේශයේදී එන්ජිම දුම්රිය මැදිරිවලින් ගැලවී ගොස් ඇති බව කළුතර දුම්රිය බළධාරියෙක් සදහන් කලේය. 09 April 2023
වතුමුරකරු මහා අනතුරක් වළක්වයි ඉදල්ගස්හන්නේ වතු මුරකරුවකු ජිවිත අවදානම නොතකා ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් ඊයේ රාත්‍රී 8.00 පමණ වළක්වා ගැනීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 09 April 2023
පොහොට්ටුව - සජබ ඇමතිකම්වලට හැප්පෙති ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී,ඉතිරි වී ඇති අමාත්‍යධුර දහය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 08 April 2023
බිත්තර පස්වන නැවත් එයි ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට අද (8) ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 08 April 2023
හියුමන් රයිට් ප්‍රධානියාට එරෙහිව කොමසාරිස්වරු ලියයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සමඟ රාජකාරි කළ නොහැකි බව එහි කොමසාරිස්වරුන් තිදෙනකු ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමතිට ලිඛිතව දැනුම් දී ඇත. 08 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026