
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත.
ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම රත්රන් ගෙනවිත් තිබුණේ කටුනායක ගුවන්තොටුපොළ හරහාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු රටටම වංචා කරලා බන්කොළොත් කරපු දූෂිත දේශපාලුවෝ ආණ්ඩුව ඇතුලේ?
ඔහු වෙනුවට පක්ෂයෙන් වැදගත් මහත්මයෙක් පත්කරන්න.
ඔව් ඔව් පක්ෂය ඇතුලේ ෂර්යා නීතිය ක්‍රීයාත්මක වුණාට කමක්නැහැ. නොකළොත් තමයි අපි බර බරේ දාන්නේ. හත්සිය පනහ කිලෝ එකට කිරණ ඕගොල්ලන්ගේ කට්ටියට ෂර්යා නීතිය ගෙනෙන්න.
මන්ත්‍රීකම අහෝසිකර දාන්න. පිස්සු බල්ලෙකු වගේ මරා දාන්න... බල්ලන්ට නිග්‍රහයට සමාවෙන්න ඕනෑ..
බල්ටියක් දාලා පණිමු වෙන පක්ෂයකට. සල්ලි එහෙමත් ඇතිනෙ අහුු වෙන්න කලින් ගෙනාපු රත්තරන් වලින් හොයපු