(රොමේෂ් මධුෂංක)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී නිවසකට අකුණුසැර වැදීමක් හේතුවෙන් නිවසේ සිටි එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
අදාල නිවසේ මව හා පියා නොමැති අවස්ථාවක මෙම අනතුර සිදුව තිබේ.
එහිදී අකුණුසැර වැදීමෙන් නිවසේ තිබූ විදුලිඋපකරණවලටද හානි සිදුව ඇත. අකුණුසැර වැදීමෙන් පසුව මෙම සොයුරන් තිදෙනා කෑගැසීමෙන් අසල්වැසියන් විසින් එම අවස්ථාවේදීම පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ගොස් ඇත.
මෙලෙස අකුණුසැර වැදීමෙන් රෝහල්ගත කොට ඇත්තේ පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26,19 සහ 16 යන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක අසරණ තරුණ ජීවිත, වේදනාව අවම වී ඉක්මනින් ම සුවපත් වේවා!!!