
(නිමල කොඩිතුවක්කු)
නවලෝක හෝල්ඩින්ග්ස් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් covid -19 Resilience සම්මානය පිරිනමා තිබේ.
කොරෝනා වසංගතය ට එරෙහි සටනේ දී පුද්ගලයින්ගේ කැපවීම නොපසුබට සහය සහ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.
මෙම සම්මානය එරට අධ්‍යාපන හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය එම්. මලිකි ඔස්මාන් විසින් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තරම් කොරෝනා වයිරසයක් තවත් නැත. කෝ ශලනි "දුව" ආවේ නැතිද?
කමෝන් ධර්මෙ අංකල්!
අපේ සල්ලි සූරන් කාලා මේ අයට සම්මාන දෙන්නේ...!
රෝහලේ කොටස් හිමියන්ට වංචා කරමින් දූෂිත ලෙස පවත්වාගෙන යන නවලෝක රෝහල දැනටම බංකොළොත්. කොහොමද මෙයාට සම්මාන දුන්නේ...?
Congratulation sir !