(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය යක්කටුව පතිරාජවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
ඇල්පිටිය යක්කටුව පතිරාජ මාවත ලිපිනයේ පදිංචි මුරුක්කු වදුරගේ විමල් සිසිර කුමාර නැමැති ඔහු වඩු කාර්මිකයෙකි.
දිද්ධිය වූ දින තරුණයන් පිරිසක් සාදයක් පවත්වා ඇති බවත් ඒ අතර මෙම ස්ථානයෙන් ගමන්කල විදුලි රැහැනක පැටලීමෙන් ජීව්තක්ෂයට පත්ව ඇති බවත් මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd