නීති විරෝධිව කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට කිමිදුම් උපකරණ යොදාගනිමින් මන්නාරම,ඔලේතොඩුවායි මුහුදේ නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 18 January 2024
‘පැට්ටා’පහැරගෙන වෙඩිතැබු යතුරුපැදියේ හිමිකරුවෝ කොටු වෙති කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කල යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල හිමිකරු සහ මෙම යතුරු පැදිය භාවිතා කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු මහර දළුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 18 January 2024
සිහින් වැස්සක් සමග වියලි කාලගුණයක් උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 January 2024
කුලි වෑන් රියැදුරා හොර සල්ලි සමග අල්ලයි රුපිියල් 11500 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කුලී වෑන් රථ රියදුරකු නල්ලතන්නිය නඟරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 18 January 2024
වාහන පොත්,අංක තහඩු සමග අයෙක් මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම හුවමාරුවෙන් කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී වෙනත් වාහන ලියාපදිංචි පොත් දහයක්, වාහන අංක තහඩු දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. 18 January 2024
සිහින ජනපති කුමාරවරු ඩයනාගේ සහාය ගන්න පොරකති ජනාධිපති අපේක්ෂකයන් රැසක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 17 January 2024
අනංගයන් සොයන්න පොලිසිය පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. 17 January 2024
කරාපිටියේ වෛද්‍යවරයෙක් හා සුළු සේවකයෝ ගැටෙති කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හා රෝහල් සුළු සේවකයන් අතර ඇති වූ උණුසුම් තත්වයට හේතු වූ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අද (17) සවස වැඩවර්ජනයක් ආරම්භ කළේය. 17 January 2024
කිඹුලා ඩැහැගත් පුංචි දිස්නගේ සිරුර හමු වේ කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ තොටුපළ අසලද දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය එකොලොස් හැවිරිදි දරුවාගේ සිරුර අද (17) රාත්‍රීයේදී හමුවූ බව කඩුවෙල පොලිසිය පවසයි. 17 January 2024
වරෙන්තුකරුගේ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් රෝහලේ වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ කොස්තාපල්වරයකු එම වරෙන්තුකරු යම් කිසි ආයුධයකින් පහරදී ඇතැයි කියන සිද්ධියකින් හිසට හා උදරය ප්‍රදේශයට තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 17 January 2024
සීදුවේදී මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් 4 ක් රෝහලට කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්ෂිත ලෙස ධාවනය කළ කාර් රථයක් කුඩහකපොළ උප දුම්රියේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා සීදුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 17 January 2024
කුඩු බී රාජකාරි කළ ග්‍රාමයා මාට්ටු හෙරොයින් පානය කර රාජකාරිය කළ බව කියන පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු අද (17) අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරුප්පු පොලිසිය පවසයි. 17 January 2024
ජනපති ජෝන් කෙරී හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී (John Kerry) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්විණි. 17 January 2024
මැනිං වෙළෙඳසැල පාළුවට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ සැල් පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය. 17 January 2024
අලි පැටවා මරා වළදැමීයැයි 5ක් අත්අඩංගුවට ගල්නෑව,නැකත්තේගම වගා භුමියකට පැමිණි අවුරැදු පහක් පමණ වයසැති වන අලි පැටියෙකු වෙඩි තබා ඝාතනය කොට හොර රහසේ වළ දැමු පුද්ගලයන් පස් දෙනෙකු අද (17)දින අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ මීගලෑව වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරි අයි.එම්.ජි.සෙනෙවිරත්න මහතා පැවසිය. 17 January 2024
වැඩි මිලට දියර පෝර ගෙනාවේ මගේ කාලේ නොවෙි ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 January 2024
කැරට් අලයට යට වුණොත් තරුණ අනාගතය හබක් තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 17 January 2024
මුදල් අමාත්‍යාංශයට ධීවරයන් ගැන අවබෝදයක් නෑ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවරයන් සහ එම ක්ෂේත්රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැකබලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 17 January 2024
ඇමති ගෙවල් 11කිනුත් ජල පොල්ලක් අමාත්‍යවරුන්ගේ නිල නිවාස එකොළහක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 17 January 2024
ප්‍රදේශ 4 ක වායු ගුණත්වය අඩු වෙමින් යයි මෙරට ප්‍රදේශ කීපයක වායු ගුණාත්මක දර්ශකය පහළ යමින් තිබෙන බව මාධ්‍ය පරිසර අධිකාරියේ උසස් නිලධාරිකේ පැවසීය. 17 January 2024
රුසියාවෙන් ඩොලර් ලක්ෂ 15ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් ලක්ෂ 15ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ. 17 January 2024
සිතාසියක් බාරදෙන්න ගිය කොස්තාපල්ට ගහලා සිතාසියක් භාර දීම හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට නිළ ඇදුමින් සැරසී ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයෙකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි 17 January 2024
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් නව ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා අද(17 ) පැවසීය . 17 January 2024
තවත් ලොකු පුටු හයකට මැතිසබේ අනුමැතිය මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පත්කිරීමටත් ආයතන පහකට ප්‍රධානීන් පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 17 January 2024
වෛද්‍ය සැපයුම් අංශය ඉදිරිපිට විරෝධතාවක් ඖෂධ මාෆියාව පැරදවීම සහ ඖෂධ හිඟයට පිළියම් යොදන ලෙස බලකරමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය ඉදිරිපිට අද (17) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය. 17 January 2024
ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය. 17 January 2024
අල්ලස්ගත් එස් අයි -පීසී අත්අඩංගුවට කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය අඩුකර නඩු පැවැරීම සදහා උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක් රැපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී නාරම්මල ප්‍ර දේශයේදී 17 January 2024
විදේශ සේවා නියුක්ති කාර්යංශය ලක්ෂ ගණනක වියදමින් පුහුණුවක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සේවකයෙක් වෙනුවෙන් රුපියල් 33,000 ක පමණ විශාල මුදල් වැයකරමින් නායකත්ව පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එයට සහභාගි නොවන සේවකයන්ගේ වැටුපෙන් ඒ සඳහා වැය වන මුදල කපාහරින්නේ යැයි ලිඛිතව දැනුම්දී ඇති බවත් එම කාර්යංශයේ ඇතැම් සේවකයෝ චෝදනා කරති. 17 January 2024
පැට්ටා ඝාතනයට යොදා ගත් යතුරුපැදිය සොයාගනියි කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කළ යතුරු පැදිය ඊයේ (16) සේදවත්ත, කළුපාලම ප්‍ර දේශයේ දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 17 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026