
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ...මෙව්වට මොනවද කියන්නෙ ?
බදු මුදල්වලීන් යැපෙන දුම්රිය සේවය තවදුරටත් රජය යටතේ ක්‍රියාත්මක වීම විකාරයක්... විකුණන්න අකැමැති නම් කලමණාකරන සහ පරිපාලනය පෞද්ගලික අංශයට පවරන්න. ලාභ ලබන තත්ත්වයට පත්කර රජය බද්දක් අයකරන තත්ත්වයට පත්කර ලාභයක් ගත හැකි සේවයක්...
දැන් කියලත් හරියට දුවන්නේ නෑනේ. වදුලිබල පනත සම්මත කළා වගේ ළඟදීම දුම්රිය දෙපාර්තමේන්තුවටත් හම්බවෙයි.
මේකත් හැකි ඉක්මනින් පෞද්ගලිකකරණය කරන්න
දුම්රිය පෞද්ගලික අංශයට දෙන්න කියන්නේ මෙන්න මේ නිසයි . මේ කාලකන්ණි වසරකට මොන තරම් අලාභයක් රටට කරනවද උන්ගේ වැඩ වර්ජන නිසා? මුන්ව නටවන්නේ කවුද කියල කවුරුත් දන්නවා . දැන් ජෙප්පෝ අවොත් විතරයි රටේ වැඩවර්ජන නැතිවෙන්නේ . මේ දුම්රිය රියදුරන් කියන්නේ පුදුම හීනමානයකින් පෙලෙන උන් ජාතියක් . මුන් රෝහලකට අවොත් , එහෙම නැත්නම් කඩේකට හෝ පෙට්‍රල් ගහන්න අවොත් උන්ට පෙරලා උත්තර දෙන්න. කාලකන්නි කුහක ජෙප්පෝ ඉන්නකන් මේ රට හදන්න බැහැ . පාලකයින්ට කොන්ද තියෙන්න ඕන හමුදාවේ පිරිසක් ඉන්දියාවට යවල දුම්රිය රියදුරන් ලෙස පුහුණු කරලා මුන්ට රිදෙන්න දෙන්න .