මයිකල් ක්ලාක් ගාල්ලේදී පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර “කාසියේ වාසිය මට දිනාගන්න පුළුවන් නම් හොඳයි. මේ තණතීරුවේ පන්දුවට පහර දීම එන්න එන්නම අසීරුවෙයි.” මයිකල් ක්ලාක් 30 August 2011
කප්පම් කෑම අජීර්ණ වෙයි මරදානේ ධනවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දස ලක්ෂයක කප්පම් ඉල්ලා රුපියල් පනස්දහසක අත්තිකාරමක් ගැනීමට තැත් කළැයි කියන පස්දෙනකු අද (30 30 August 2011
පාතාලයා ගඟේ ගිළෙයි පොලිස් අත් අඩංගුවෙන් මිදී පැන යෑමට තැත්කළ ”නේවි අසංග” කැලණි ගඟේ ගිලී මීයගිය බව පොලිසිය කියයි. නාවික හමුදාවෙන් පැනගිය පුද්ගලයකු වන 30 August 2011
සරසවි හයක් ජගත් මට්ටමට රුහුණු, කොළඹ, මොරටුව, පේරාදෙණිය, කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ජගත් මට්ටමේ විශ්වවිද්‍යාල බවට පත් කිරීම සඳහා රුපියල් දස ක 30 August 2011
කිතුලටත් බලපත් නෑ. කිතුල් හා තල් ගස් මැදීමට බලපත් අවශ්‍ය නොවන බව සුරාබදු කොමසාරිස් ඞී.ජී.එම්.වී.හපුආරච්චි මහතා සිය නිලධරයනට චක්‍රලේඛයක් මගින් දන්වා ඇ 30 August 2011
ඕස්ටේ්රලියානුවා ලෝකාන්තයෙන් වැටේ ලෝකාන්තය බැලීමට ආ ඕස්ටේ්රලියා ජාතියකයකු වන ක්රිස්ටෝර් පිල්බර් (53) ලෝකාන්තයෙන් පහළට වැටී මියගිය බව පොලිසිය කියයි. ආරක්ෂක වැටේ ස 30 August 2011
රජීව් ඝාතකයනට සති අටක් පණ ලැබේ. රජීව් ගාන්ධි ඝාතනයේ වැරැදිකරුවන් වූ ශ්‍රීලාංකික දෙමළ ජාතිකයින් දෙදෙනා සහ ඉන්දීය ජාතිකයාට එරෙහිව මරණදඩුවම සති අටකින් කල්දැමීමට මද 30 August 2011
නාහිමි දේහයට විපක්ෂ නායක බුහුමන් ශ්රීපාදස්ථානාධිපති අපවත් වී වදාළ හඳපාන්ගොඩ විමල නාහිමියන්ගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කැර ඇති අතර විපක්ෂ නායක හා එක 30 August 2011
ආදි වාසියාට ඇප මහනුවර රෝහලේ ආරක්ෂක නිලධරයකුට දුන්නෙන් විද තුවාල කළැයි ඌරුවරිගේ රත්නායක (45) නම් ආදි වාසි සාමාජිකයා රුපියල් විසිපන්දහසක ශරීර ඇප මත 30 August 2011
බෝතල තුන හිරේට පාර කපයි ආදායම් බලපත්‍රයක් හා රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවන කළ ති‍්‍රරෝද රියැදුරකුට නඩු නොදැමීමට වී.එස්. ඕ. මත්පැන් බෝතල් තුනක් ගත් පොලිස් කො 30 August 2011
පැරැකුම් බිම හාරා දඩ කයි ඇතුලූ කෝට්ටේ පෞරාණික කොටුබැම්මකට හානි වන ලෙස ජල නලයක් ඇතිරූ පස් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා රුපියල් 2500 30 August 2011
පොලිසියේ පහක් නිදහස් විගමන වීසා සඳහා ඉල්ලූම් කළ ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් මුදල්ගෙන නොසොයා නොබලා පොලිස් සහතික දුන්නැයි චෝදනා ගොනුකැර තිබූ ජ්‍යෙෂ්ඨ පො 30 August 2011
දියමත ලිස්සයි දියමත ලිස්සා යෑමේ සිවු දින සර්පිං තරගය පොතුවිල ඇරුගම්බේහි දි අද උත්සවශි්රයෙන් ඇරැඹිණි. රටවල් 21ක තරගකරුවෝ 65 දෙනකු එක්වන මේ තරගය ලංක 30 August 2011
බීට් ගොවි මුහුණු රතුවේ යාපන බීට් රුට් කිලෝවක තොග මිල රුපියල් 8-10 දක්වා අඩු වීම නිසා දඹුල්ලට එන යාපන ගොවියාගේ මුහුණ රතු වී ඇත. දිනකට බීට්රූට් කිලෝ ලක්ෂයක් පමණ 30 August 2011
දැයේ නර්තන දක්ෂතා පිරි දරුවන් ”තුෂර යාමයෙන්” රටට හඳුන්වා දෙනවා දේශීය නර්තන කලාවට මෙන්ම නව නිර්මාණකරණයටද සුවිශේෂී මෙහෙවරක් කරන ගුරුවරයකු මෙන්ම ප්‍රවීණ නර්තන හා වාද්‍ය ශිලපියෙක්ද වන කඳාන ද මැසි 30 August 2011
ශ්‍රී පාද නාහිමියෝ අපවත් වෙති පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරාධිපති සහ ශ්‍රී පාද ස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමියෝ (85) අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත 30 August 2011
අපුර ගින්නක් අනුරාධපුර කුරුන්දන්කුලම ගොවිජනපදයක පොල්, කොස්, කජු, දෙහි හා තේක්ක වගාවක් ගින්නෙන් වැනැසී ගිය බවත්, ගින්න නිවා දැමීමට පැය දෙකක් ප 30 August 2011
‘විෂ බීජ මොළකරු අල්ලයි' කොස්ගම සෙල්ලම් බඩු කම්හලක ඩයනයිල් ක්ලෝරයිඞ් නම් රාසායනය ගෙන්වන මුවාවෙන් එම රසායනය යොදා විෂ පානයක් නිෂ්පාදනය කරන්නට ගියැයි කියන සි 29 August 2011
තෙල් ඇමැති තදින් හිටී බාල පෙට්‍රල් ගෙන්වූ සියලූ නිලධරයනට කිසිම සමාවක් නොදෙන බවත් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් ඇමැති සුසිල් පේ්ර 29 August 2011
‘ජනපති වෝහාරපති’ 137 වැනි වසර සපුරණ කොළඹ නීති විද්‍යාලයය ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට වෝහාරපති ගෞරව සම්මානය පුද කෙළේය. ‘නීතිය පිළිබඳ විශාරද ද 29 August 2011
ජී.එල්. රට යයි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරකර ගැනීමේ අරමුණෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් දකුණු කොරියාව, සිංගප්පුරුව, එක්සත් රාජධානිය, ස 29 August 2011
වන්දනාකරුවෙක් දිල්ලියෙන් සොයාගනී ඉන්දියාවේ වන්දනාවට ගොස් සිටිය දී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් ඇල්පිටියේ ආනන්ද ගුණරත්න (77) දිල්ලි නගරය ආශ්රිත ජනාකීරණ ප 29 August 2011
ලංගම සමිති උසාවි යයි. ලංගම අර්ථ සාධක අරමුදලින් රුපියල් කෝටි 240ක් ගෙන බස් මිලදී ගැනීමට ලංගම පාලනාධිකාරිය ගෙන ඇති තීරණයට එරෙහිව ලංගම සේවකයන් අභියාචනාධිකරණ 29 August 2011
බාල පෙට්‍රල් ආනයනය. පාඩුව ගෙන්වූ අයගෙන්. වාහන හිමියන්ටත් වන්දි. බාල පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2000 ක් මිලදී ගැනීමේදී අනුමත කි‍්‍රයා පටිපාටියෙන් බැහැර වී ඇතැයි ද එම පෙට්‍රල් පාව්ච්චි කිරීමෙන් වාහන ව 29 August 2011
ටොරානා අධිපති නිදහස් ''චාතුර්යා” ටෙලිනාට්‍යය අනවසරයෙන් පිටපත් කැර වීඩියෝ විකිණී යැයි රෝජර් සෙනෙවිරත්න කලාකරු විසින් ටොරානා වීඩියෝ අධිපති කේ.ටී.කේ. කොතල 29 August 2011
විභාග ශාලාධිපති පැයක් කයි බළන්ගොඩ පින්නවල මහා විද්‍යාලයයේ අධ්‍යයන සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ 27දා (සෙනසුරාදා) පැවැති නාට්‍ය හා රංග කලාව ප්‍රශ් 29 August 2011
කිව්වද නහී නොකිව්වද නහී හාස්‍ය තේමාව රැගත් ‘මගෝ ඩිගෝ ඩයි’ චිත්‍රපටය නිෂ්පාදනයට දායක වූ ජනිත මාරසිංහ යනු චිත්‍රපට කිහිපයකටම නිෂ්පාදන දායකත්වය සැපයූ නිෂ 29 August 2011
ලොරියට බිලි දෙකයි ලොරියට යටවු මඟියකු රෝහලට රැගෙන යමින් සිටිය දි තවත් අයකු ඊට යටවී දෙදෙනාම මියගිය බව පුත්තලම පොලිසිය කියයි. 29 August 2011
අල බැහැලා සිත පිරිලා කඳුකරයේ අර්තාපල් අස්වැන්න නොළා ගන්නා සමය ඇරැඹී ඇත. අක්කරයකින් අර්තාපල් හොන්ඩර 160ක පලදාව ගොවි ඉලක්කයයි. කිලෝවක තොග මිල රුපියල් අසූව 29 August 2011
මාතර රෝහලේ පොලූ ප්‍රහාරයක් වතුර යැයි සිතා පයිබර් ඇසිඞ්’ බිව් තුන් හැවිරිදි දැරියක මාතර රෝහලට ඇතුළු කැර සිටියදි ඇය බැලීමට දෙව්නුවර සිට ආ පියා හා මාතර රෝහලේ ආරක් 29 August 2011
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026