කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති.
වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මස බෝවතැන්න ජලාශයේ ජලයෙන් කලාවැව පිරවූ අතර එම ජලය ඇළ වේලි වලට මුදා හැරිණි.
කලාවැව තාවුල්ලේ ඇති වටිනා ගස් ඇතැමුන් විසින් පෙරළා දිනකීපයක් ගිය පසු ඉබේ පෙරලූණු ගස් බව පවසා රැගෙන යන බව ප‍්‍රදේශවාසීහු කියති.
ගස් පෙරළී යෑමත් සමග වැව් තාවුල්ලේ ඉදිකෙරෙන හෝටල් කීපයක ගොඩනැගිලි වැව් බැම්මට පෙනෙන්නට පටන්ගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වතාවේ වත් ජනතාවට හරි දේ කරන්න මතක් වෙයිද දන්නේ නැහැ. (නි)
වැටත් නියරත් ගොඩම් කානම් කාට පවසම් මේ අවනඩුව...(ස)
නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ?????? (ස)
ධාතුසේන රජ තුමණි, පරාක්‍රමභාහු රජතුමණි නැවතත් වඩිනු මැන ලක් දෙරණට....(ස)..
කපන්න...(ස)
මේවා කරලා මේ රට වනසන කට්ටියට හොදක් නම් වෙන්න එපා........ (දී)