ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී තුවාල වීම නිසා ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට සති හතරක හෝ හයක පමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවී ඇති බව වාර්තා වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු රජිත ප‍්‍රනාන්දු මහතා ඒ බව තහවුරු කළේය.
සංගක්කාර පන්දුවට පහර දෙමින් සිටියදී ඉන්දීය වේග පන්දු යවන ක‍්‍රීඩක අශෝක් ඩින්දාගේ පන්දුවක් දකුණු අතේ සුළගිල්ලේ වැදීමෙන් තුවාල විය. එහිදී සංගක්කාර ලකුණු 73 ක් රැුස් කළේය. එස්.එල්.පී.එල්. තරගාවලියේ ක`දුරට පිලේ නායක වන සංගක්කාරට එම තරගාවලිය ද අහිමිවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණින් එක්මනට සුව වෙලා එන්න ලැබේවා .ඊයේ තරගය ගැන දුකයි .එත් ක්‍රිකට් ඔහොම තමයි (දී)
චන්දිමාල් වැඩේ හරියට කරයිද දන්නේ නැහැ. (නි)
ඉතිරි තරග ටිකත් ඉන්දියාව ඉතාම පහසුවෙන් දිනා ගන්නා බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුව තිබේ. (නි)
සංග මල්ලි ඉක්මනින් සුව වේවා . ඔයාට තුනුරුවන් සරණයි....(ස)
අනේ මන්ද අප්පා .. (දී)
අපේ ගැලවුම් කරුවාණෙනි. ඔබට ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි. (අ)
දයාබර සංගා ඔබට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!!!! (ස)
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ..... (දී)
සංගා ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. ඔයා නැති අඩුව තේරෙයි දැන් අපේ කට්ටියට ඔයාට තෙරුවන් සරණයි (දී)
ඉක්මන් සුව පතමි..!!(නු)
ඔබට ඉක්මන් සුවය ලැබේවා !!! (දී)
සංගා නැති ඉතුරු තරග ටිකට මොනවා වෙයිද? ඔබට ඉක්මන් සුව සංගා! (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
සංගා, ඔබ නැත්නම් ක්‍රිකට් කියා දෙයක්ද අපට නැත.සුභ පැතුම්! නැවතත් ඉක්මණින් ඔබ දැකීමට අපි බලාපොරොත්තු වෙමු. (නි)
සංගා නැති ශ්‍රී ලංකා කණ්ඩායම තාත්තා නැති නිවසක් වගේ.. මම හිතන්නෙ නැහැ කණ්ඩායම සාර්ථක වෙයි කියලා...!!(නු)
සංගා ඔයා නැතිව වැඩක් නැහැ....(නු)
ඉක්මන් සුව පතමි..!!(නු)