මෝල්කාවිල කුකුලේ ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු අතුරුදන් වී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරුදායක ගංඟා ඇල දොළ වල හිතුවක්කාරකමට නාන්න යන්නේ ඉලන්දාරිකම පෙන්නන්නද ?? (ස)
ඡායාරූපයක් ගන්න බව තේරිලා තියෙන්නේ බල්ලට විතරයි. (නි)
කිඹුලගේන් අහන්න ..සමහරවිට එයා දන්නව ඇති ....(ස)
කිඹුලගෙන් අහන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද ?? (ස)
මෙච්චර මේ ගිලිලා මැරෙනවා කියලා කියද්දිත් වතුරට පනිනවානේ. (නි)
ගැඹුර බලන්න හිතෙන්න ඇති..(ස)
වතුරට බෑහෑලා වීරයො වෙන්න ගියාම මේක තමයි වෙන්නේ අපි හෑමොටම.........(ස)
පව් අනේ (දී)
විහිළු කරන්න එපා ගෙදර අයට මොනතරම් ගින්නක්ද ??(ස)
හොද ළමයෙක් පව් අපරාදේ (දී)
ඉතාම කණගාටුයි . එක්කෙනෙක් මගේ අසල්වැසියෙක් .තමන්ගේ පාඩුවේ ජීවිතේ ගෙවපු දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්....(ස)