වසරේ හොඳම පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ කණ්ඩායම් ඇගයීමේ ‘බාටා සන්ඬේ ටයිම්ස්’ පාසල් ජනප‍්‍රියම ක‍්‍රිකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2012) සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා කොළඹ මියුසියස් විදුහල් ශාලාවේදී පැවැත්විණි.
මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ හිටපු කළමනාකරු මයිකල් තිසේරා මහතා සහභාගි විය.
මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගවාරයේ (2012) විශිෂ්ටතම සමස්ත ලංකා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස මහනුවර ත‍්‍රිත්ව විදුහලේ නායක මෙන්ම ශ්‍රී ලංකා වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජන කරන නිරෝෂන් දික්වැල්ල සම්මාන ලැබීය. ත‍්‍රිත්ව විදුහල් පිලේ කඩුලූ රකින්නා ද වන නිරෝෂන් මෙවර සම්මාන රාත‍්‍රියේදී දක්‍ෂතම නායකයා සහ දක්‍ෂතම පන්දු රකින්නා සම්මාන දෙක ද හිමිකර ගත්තේය .
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd