රුහුණු කුමාරි දුම්රිය තල්පේ හා උණවටුන අතර දී අද සවස කාර්මික දෝෂයකට ලක්වීම නිසා මගීහු විශාල පිරිසක් අතරමං වූහ. දුම්රිය ගාල්ලට ගෙන ආ බව දැන ගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමුතු දෙයක් නෙමෙ...මේක තමයි යථාර්තය...(ස)
කුමාරි හැමදාම ලෙඩින් තමයි ඉතිං. (නි)
මාත් කුමාරි එනකම් බල බල හිටියේ..(ස)
ඕවා ඉතින් පත්තරවල නොගියට හැමදාම වෙන දේවල්..සිකුරාදාට හැමදාම ට්‍රේන් ලේට්...සඳුදටත් එහෙමමයි. ඒමදිවට සීග්‍රගාමි දුම්රිය ඉස්සරහින් මන්දගාමි දුම්රියක් යවනවා. (ස)
ඈත්ත සදුන්..........කිසිම ප්‍රමිතියක් නෑ.දෑන් ගෙනත් අවුරුද්දක්වත් නෑ මගේ හිතේ. දෑන්මම ගන්න දෙයක් නෑ එවයේ. යන්න පුලුවන් මිනිස්සු ගානට වඩා ෆෑන්ස් නම් තියෙනව. ඒත් බාගයක් දෑනටම කෑඩිල. මේවා ගන්න බලන්න ගියේ කවුද දන්නේ නෑ. අන්ධ අයට පේන මිනිස්සුන්ට වඩා හොදට තේරෙනව. අපරාදේ අපේ සල්ලි කනව බාල බඩු ගෙනත්....තාම ඒ කාලේ සුද්දා ගේනාපු ලී වලින් හදපු කෝච්චියත් දුවනව ඔයිට වඩා හොදට. (ස)
සෑම දුම්රියක් පිටුපසම අමතර දුම්රියක් යැවිය යුතුයි. (නි)
අද අනෙක් දුම්රියත් ආවේ ප්‍රමාද වෙලා. දුම්රිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. (නි)
ඉන්දියාවෙන් අයින් කරපු ඒවා අළුතින් තීන්ත ගාලා ගත්තා කියලා කියන කතාව ඇත්තක්ද? ඇත්තක් නම් ඉතිං මෙහෙම කැඩෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැනේ. (නි)
අද උදේ නම් වෙලාවට ආවා. හැබැයි මාතරින්ම පිරිලා. ගාල්ල හරියට එනකොට දොරෙත් එල්ලිලා. නරකද මේකට කලින් නගරාන්ත දුම්රියක් එව්වොත්? මිනිස්සු ගොඩක් දුම්රියේ යනවනේ දැන්. (නි)
ඕවා ඔහොම තමයි. අපිත් මේ හිටපු ගමන් ලෙඩ වෙන්නේ........ (නි)
දුම්රිය නිතරම ලෙඩින්...(ස)
අර අපේ රටට අලුතෙන් අල්ලපු රටෙන් ගෙන්නපු කිසිම ප්‍රමිතියකින් නැති දුම්රිය කට්ටලයක්නේ ඔය. ඕකේ යනකොට ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි. (ස)
දුම්රියට බෙහෙත් දෙන්න....(ස)
නරකද සමහන් ටිකක් දීලා බැලුවොත්..?(ස)
ඕවා ඉතින් බලෙන් අපේ ඇගේ ගහපුවනේ අපි හිස්මුදුණින් පිළිගත්තට....පරිප්පු කන්නේ මහජනතාව...(ස)
පරණ නම වෙනස් කරල අඵත් නමක් දාමු....(ස)
ලංකාවේ ලෙඩක් නැති මොනවා හරි තියෙනෙවනම් කියන්න....(ස)
ඉතින් බල බල ඉන්නේ ලගම ඉස්පිරිතාලෙට එක්කගෙන යන්න (දී)
මේකටනම් අදහස් නැතුව ඇති....(ස)