”කවුරු මොනවා කළත් මැරෙන තුරු උතුරු මැද මහ ඇමැති මමයි” යනුවෙන් උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා කැකිරාවේ ජන හමුවකදී පැවසීය. වෙනත් කිසිවකුටත් ඒ ස්ථානයට පත් වන්නට බැරි යැයි ද ඔහු කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ. චන්දෙ දෙන්නේ අපිනේ (දී)
ජනතාවගේ මනාපයෙන්ද? (නි)
මේකට අපි නම් කියන්නේ, "තෘෂ්ණාව" කියලයි. (නි)
පුටුවේ මොනවා හරි ඇලෙන දෙයක් ගාල ද? (අ)
ඇයි ඔබතුමා මහ ඇමති කම කාටවත් දෙන්නේ නැහැ කියන්නේ? (නි)
මේවා මෙහෙම වෙන්නේ අපේ මිනිස්සුන්ගෙම වැරදි නිසයි. (නි)
ඡන්ද ටික අතේ තියාගෙන වගේනේ කතාව......... (නි)
හරිම කණගාටුයි. එක පැත්තකින් වල් අලි, රෝහල් වර්ජන, ගොවියන්හට වතුර නැහැ. (නි)
මොකටද ඡන්දයකට යන්නේ? මෙතුමාටම දීල දැම්මනම් ඉවරනේ. (නි)
ආශ්චර්‍යයි...!(ස)
මොනවා කරන්නද ඉතින්....(ස)
ඇත්තටම ඔබ රජරට ප්‍රදේශයට සෑහෙන වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. (නි)
ඔබට ජය නියතයි...!!(නු)
අනේ දෙවි හාමුදුරුවනේ, ඔබතුමා අපේ ආයුශත් අරන් තව බොහෝ කලක් ජීවත් වෙන්න තිබෙද්දී ඇයි ඔහොම අවකැපෙන කතා කියන්නේ? (නි)
මරණ තුරුම ඔහොම ඉන්න. බොහොම හොදයි (දී)
මැතිවරණවලට වියදම් කරන සල්ලි අපරාදේ (අ)
හැරමිටියෙන් යද්දීත් මහා ඇමැති කම කරන්නයි අදහස (අ)
අයියෝ හිටියා මදිද? (අ)
අනේ මෙහෙමත් දේවල්.... අනේ කාලේ වනේ වාසේ කිව්වලු..... (නි)
තණ්හාය ජායතී ශෝකෝ (අ)
මම මැරෙන තෙක්ම ඡන්දය දෙන්නෙත් ඔබ තුමාට (අ)
එදත්, අදත්, කවදත් අපි ඔබ සමඟයි....(ස)
ඒ වුණාට තණ්හාය ජායතී ශෝකෝ නේද?...... (නි)
ඔව් ඉතින් ඡන්දෙ දුන්නොත් තමයි . (අ)
ඉතින් මොකටද මෙච්චර වියදම් කරල මැතිවරණ තියන්නේ. (අ)
ඔහෝම
මරුණට පස්සෙ පුතාද ඒකත් කීවා නම් නේද හොඳ (අ)
මේක කගෙන් ලැබුණු දෙයක්ද දන්නේ නෑ නේද? (අ)
ඔය අපහාස කරන්නේ රජරට ඡන්දදායකයන්ටනේ.දේශපාලන විඥානයක් අඹමල් රේණුවක තරම්වත් නැති අපේ මිනිස්සු ඉන්නකන් මේ අය මැරෙනකන්ම ඉඳියි තමයි. (අ)
ඔය පැත්තේ ඉන්න මිනිස්සු මොඩයි කියලා. මේයා හිතාගෙන ඉන්නේ (අ)
නත්ති ජාතස්ස අමරණං....... (නි)
නිර්ණාමික නොවන සහ සභ්‍ය වචන පමණක එවන්න ස්තුතියි
එතකොට මැරුණට පස්සේ.........??? (නි)
වයසට යනකොට ඔහොම තමයි. (අ)
එයත් වලිගෙ පාගාගෙන වගේ (දී)
ඡන්ගේ දාන්නේ පොලිසියෙන්ද .?
ලජ්ජා නැතිව කිව්වනේ (දී)
අපේ නම් පැහැදීමක් නැහැ (දී)
රටට ගිය කලක් ! (ස)
ඊට පස්සේ මම ! (දී)
කොහොමද එහෙම කියන්නේ. හඬ අපේ අතේ (දී)
මම ඡන්දෙ දමන්නෙත් ඔබට තමයි. ඇයි කියලා පස්සේ තේරෙයි.
දැන් වයස කීයද? (නි)
මෙයට චන්දෙ දුන්නට කමක් නැහැ ...(දී)
කාපු දේවල් හොඳට රහ වැටිලා තියෙනවා වගේ. එහෙමනම් කරන්න තියෙන්නේ කොහොමහරි මැරෙන්නේ නැතුව ඉන්න ට්‍රයි එකක් දෙන එකයි. (ත)
මිනිස්සු විසින් නිවැරදි තීරණය ගත යුතුයි. (නි)
මැරෙනවා කියල දන්නවා නම් හොඳයි. මරණින් පස්සේ සුගතිගාමී වෙන වැඩ වැඩි වැඩියෙන් කරනවා නම් තවත් හොඳයි. (නි)
කාට ඇහෙන්නද ඔහොම කියන්නේ ? (නි)
ජනතාවට සේවය කරනවනම් කොච්චර කල් හිටියත් ප්‍රශ්නයක් නෑ.....(ස)
ඒ ඉතිං අපි ඡන්දය දුන්නොත් නේ.... (නි)
මෙතුමාගේ කතාව මම අගය කරනවා. හේතුව මෙතුමා ඇත්ත කියල තියෙනවා. (ස)
කොහොම කෑමක් කාලා ඇත්ද හැබෑටම...(නු)
සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. (නි)
ඒක තීරණය කරන්නේ ජනතාවයි. (නි)
තරුණයකුට තැන දුන්නා නම් නේද හොද? (නි)
එහෙමද (දී)