කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මසදී බෝවතැන්න ජලාශයේ ජලයෙන් නැවත කලාවැව පිරවූ අතර එම ජලය ඇළ වේලි වලට මුදා හැරිණි. කලාවැව තාවුල්ලේ ඇති වටිනා ගස් ඇතැමුන් විසින් පෙරළා දිනකීපයක් ගිය පසු ඉබේ පෙරලූණු ගස් බව පවසා රැගෙන යන බව ප‍්‍රදේශවාසීහු කියති. ගස් පෙරළී යෑමත් සමග වැව් තාවුල්ලේ ඉදිකෙරෙන හෝටල් කීපයක ගොඩනැගිලි වැව් බැම්මට පෙනෙන්නට පටන්ගෙන ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd