හබරන දිගම්පතහ කැලයේ අක්කර විස්සක් පමණ ගිනි ගත්තේය. ගින්නට හේතුව සොයා ගෙන නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
හබරන දිගම්පතහ කැලයේ අක්කර විස්සක් පමණ ගිනි ගත්තේය. ගින්නට හේතුව සොයා ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගින්න මාත් දැක්කා. ඉබේ වුන දෙයක් කියලා කියන්න අමාරැයි. (දී)
දිගම්පතහ අයත් වන්නේ සීගිරිය පොලිස් වසමට නොවේද? (නි)
ස්වාභාවිකව ඇතිවන ලැව්ගිණි හේතු ගණනාවක් නිසා ඇතිවන්න පුළුවන්. නමුත් ඒ කිසිම හේතුවක් ලංකාවේ වාර්තා වී නැහැ. ඒ නිසා කිසිදු අවස්ථාවක ලංකාවේ ලැව්ගිණි වාර්තා වෙන්නෙ නැහැ. අපේරටේ වනාන්තරවල ඇතිවන සියළුම ගිනිගැනීම් නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේවල්. දර සහ වෙනත් වානිජ අවශ්‍යතාවන්ට දර ලබාගැනීමටත්, නොසැළකිලිමත් බව නිසාත්, වැස්ස ලබාගැනීමට සාම්ප්‍රදායික විශ්වාසයක එල්බෙමින් කරන කටයුත්තක් ලෙසටත්, විනෝදයටත් ඇතැම් පුද්ගලයන් වනාන්තර හෝ ඒ ආසන්න ප්‍රදේශවල ගිනි දැල්වීම් කරනවා. නකල්ස් ප්‍රදේශයේ ගම්වල ගොවිතැන් කටයුතු සඳහා යොදාගන්නා ගවයින් බහුලව සිටින බැවින් සත්ත්ව ආහාර සඳහා ලපටි තණකොල ලබා ගැනීමේ අරමුණින් වියළි තෘණ භූමි ගිණිතබන අයත් සිටිනවා. එහෙත් මේ කාලයේදී ඇතැම් පුදේශවල පවතින වියළි දේශගුණික තත්වයත්, අධික සුළං ප්‍රවාහයත් නිසා ගින්න සීග්‍රයෙන් පැතිරෙනවා. ගින්න පැතිරුනාම නිවා දමන්න ඉතා අපහසුයි. ඒ නිසා අපේ වටිනා වන සම්පත් ගිනිතැබීමෙන් වළකින ලෙසද, ගිනි වළක්වා ගැනීමට හා කැළෑ ගිණි නිවීම සඳහා හැකි උපරිම අයුරින් අදාළ බලධාරීන්ට සහාය දී අපගේ පරිසරය රැකගැනීමට කටයුතු කරන ලෙස සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.(නු)
ගිනී ගනී නෙමෙයි ගිනි තියලා......(ස)
ගින්නට හේතුව කාර්මික දෝසයක් (දී)
ගින්නක් නොදැකපු අය වගේ බලා නොඉද වැලි ටිකක් හරි දාලා නිවුවා නම් හරිනේ. (නි)
ගිනි තියපු කෙනා අහු වුණොත් එල්ලන්න ඕන...(ස)
හබරන ඉන්නවා ගිනිතියන අය....(ස)
මේ පැත්තේ කොහොමත් ඉන්නේ ගිනි තියන කට්ටියනේ.නේද? (නි)