එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ජපානයේ කිනිචි ටැගෝ අතර දැන් පැවැති පිරිමි කේවළ ඉසව්වේ තරගයෙන් නිලූක 21/18, 21/16 ක් ලෙස ජය ගත්තේය. ජපානයේ කිනිචි ටැගෝ, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) අටවැනි ස්ථානයේ සිටි ප‍්‍රබල ක‍්‍රීඩකයෙකි.
ඒ අනුව ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් තරගයක් ජයගත් පළමු ක‍්‍රීඩකයා ලෙස නිලූක, ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයට එක්වේ. නිලූක, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 48 වැනි ස්ථානයේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...නිලූක.... අත අරින්න එපා. ඔය ගැම්මෙන්ම ඉදිරියට යන්න.... (නි)
ජය වේවා (අ)
අපේ රටට ඔලිම්පික් පදක්කමක් ගෙන එන්න ශක්තිය ලැබේවා...(ස)
ජයෙන් ජයම වේවා! (නි)
නියමයි නිලූක. අනිවාර්යයෙන්ම රන් පදක්කමක් ගන්න හැකිවේවා! (නි)
ඔබ අපට ශක්තියක් නිලූක !!! (ස)
නිලූක ඔබට සුභ පැතුම්..(ස)
ජය සිරි තව ඉදිරියට....(ස)
නොසැළී ඉදිරියටම යාමට ශක්තිය සහ වාසනාව ලැබේවා! (නි)
රන් පදක්කමක් ගැනීමට ශක්තිය සහ වාසනාව ලැබේවා! (නි)
නියමයි නිලූක, ජය වේවා! (නි)
රන් පදක්කමක් ගන්න ලැබේවා! (නි)
අපි සියල්ලන්ම ඔබට සුභ පතමු! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්.... ඉදිරියටත් හොඳ තරඟයක් දෙන්න...(ස)
සුභ පැතුම්! පදක්කමක් රැගෙන ඒමට වාසනාව සහ ශක්තිය ලැබේවා! ඔබට ජය නියතයි. (නි)
ඔහොම යන් නිලුඛ අපෙන් සුභ පැතුම්.
ඇයි අපිට බැරිද රන් පදක්කමක් ගේන්න...? ජය වේවා! (නි)
ඔය තියෙන්නේ.... මරුනේ.....ඔහොම යමු.... ජය ශ්‍රී...... (නි)
නියමයි. (නි)
ලංකාවේ අපේ බලාපොරොත්තුව ඔබයි. (නි)
කොහොම හරි රන් පදක්කමක් ගන්න උත්සාහ කරන්න. (නි)
ඉදිරි තරඟ ජය ගැනීමට ශක්තිය ලැබේවා..(ස)
අති විශිෂ්ඨයා නිලුක. අපේ ලොකු බලාපොරොත්තුවක් ඔබ ගැන තියෙනවා. එක් ඔබට කළ හැකි අපට විශ්වාසයි. සුබපතනවා. (අ)
.............සුභ පැතුම්.............. (දී)
ඔබ පදක්කමක් ගත්තත් නැතත් අපේ රටට ආඩම්බරයක් වී හමාරයි. (නි)
ලක බැබළවූ නිලූකට සුභ පැතුම් ..(ස)
ජය වෙවා.....!!! (දී)
ඔබ තමයි නොම්මර එකේ ක්‍රීඩකයා. ඔබට අනිවාර්යයෙන්ම රන් පදක්කමක් ගන්න පුලුවන්. (නි)
ඔබ තමයි අංක එක නිලුක.. ඔබට පුළුවං රන් පදක්කම කරා යන්න... සුභ පැතුම්...!(නු)
සුබ පැතුම්, (දී)
අපිට පදක්කමක් දිනන්න හැකිවේවා ඔබට ජයෙන් ජය (දී)
සුභ පැතුම් ... නිලුක (දී)
නියමයි. සුභ පැතුම් ඔබට (දී)
අපේ කොල්ලට ජයවේවා (දී)
සුභ පැතම් ........ (දී)
නියමයි නියමයි..!(ස)
නිලූක ඔබට ජාතියේ උපහාරය.....අන්තිම තරඟය ජය ගන්නත් අපි තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්තනා කරනවා......(ස)
ජය වේවා !!(ස)
නියමයි ....සුභ පැතුම්...(ස)
රන් පදක්කමක් වෙන තුරුම යන්න (දී)
එල එල හැමෝටම ගහල පදක්කම ගමු...(ස)
නිලුක රන් පදක්කමක් ගේන්න (දී)
ජය ජය ශ්‍රී ලංකා...(ස)
රන් පදක්කමක් ගන්න සුභ පැතුම් (දී)
උණුසුම් සුබ පැතුම් නිලුක.....(ස)
සුභ පැතුම්.....!(ස)
විශිෂ්ඨයි නිලුක. ලංකාවේ අපේ බලාපොරොත්තුව ඔබයි. සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ඔබ සමගයි. ජයෙන් ජයවේවා. (අ)
නිලුක ඔබ අපිට ආඩම්බරයක් !!! ඔබට ජය !! (අ)
ලංකාවේ අපිට බැරි දෙයක් නැහැ (දී)
සියලුම දෙනාට සුබ පැතුම්................... (දී)
උණුසුම් සුභ පැතුම් සහෝදරයා (දී)
නියමයි , රන් පදක්කම් කරායන්න ශක්තිය ලැබේවා.. (දී)
පුලුවන්නම් අනිත් ක්‍රීඩකයවත් පරද්දන්න (දී)
නියමයි නිලුක (ස)
නියම කොල්ලෙක් නේ . ඔහොම යමු මචන් . (දී)
ඉතා හොඳයි ඉදිරියටම යන්න
නියමයි නිලූක කොල්ලෝ නියමයි.... ඉදිරි තරඟත් මෙ විදිහටම දිනමු, නුඹට යෝධ බල යෝධ වීරිය ලැබේවා...........!!! (දී)
එළ ඔහෝම යන් අපිට පදක්කමක් ගේන්න ඕන. (අ)