ඔලිම්පික් උළෙල ලන්ඩනයේ දී අති උත්කර්ෂවත් අයුරින් ඇරැඹිණි. තරග ඉසව් 302ක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 204කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10490ක් තරග වදිති.ක්‍රීඩා පිටි 34කි. උළෙල අභිමානවත් ලෙස විවෘත කළ දෙවැනි එළිසබෙත් මහා රැජින පැවැසුයේ තමා සහභාගී වන තුන්වැනි උළෙල මෙය බවයි.
















1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සැමගේ සුභ පැතුම්..!!! (නි)
සමහර මානසික පිස්සන්ට මේවා ඇහැට කටු අනිනවා වගෙයි. (නි)
සුභ පතනවා ඔබලාට (දී)
දැයේ දරුවන්ට අපගේ ප්‍රණාමය සමග උණුසුම් සුභ පැතුම්! (නි)
සුභ පැතුම් ඔබ සියල්ලන්ටම !!!
අනේ අපේ අය නිකන් ගමේ ගොඩයෝ කට්ටියක් වගේ. කිසි වැඩක් නැහැ ඇඳුම. ඔක්කොම පැරදිලා එනකොට ගුවන් තොටුපළට ගිහින් මල් මාලා දාලා පිළිගන්න පුළුවන්. ඒකනේ අපේ කම කියන්නේ. නේද? (නි)
ක්‍රීඩකයන් විතරක් ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. නිලධාරීන් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. ඒ ගැන නොදන්නේ නම් දන්න කෙනෙකුගෙන් අහගන්න එක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් කී දෙනෙක් ඉන්න ඕනද කියලා. පදක්කම් සිහිනය කෙසේ වෙතත් ලංකාව වෙනුවෙන් ඔවුන් සහභාගී වීම ම අපට ආඩම්බරයක්.... (දී)
ලෝකයේ ලොකුම ක්‍රීඩා සැණකෙළිය ඇරඹුණු වගයි (දී)
මිහිරි මතක හද රැදේමිහිරි මතක හද රැදේ (දී)
අපිට එක පදක්කමක් හරි ලැබෙන්න අපි හැමෝම සුබ පතමි. අපේ අයට (දී)
ගයාන්ගේ නෑදෑයොත් ගිහිල්ල වගේ ... (දී)
සාප්පු සවාරි යන්න ලන්ඩන්ම යන්න ඕනෙද? මේ මෝඩ මිනිසුන් මෙහෙම මෝඩ විදියට ප්‍රතිචාර දාන්නේ ඇයි? (නි)
ඔබ සියල්ලන්ටම අපේ සුභ පැතුම්! ලංකාවේ ක්‍රිකට් ඇරුණහම වෙන කිසිම ක්‍රීඩා කණ්ඩායමක් නැහැනේ ජාත්‍යන්තරයට යවන්න.අපිට ඒ ගැන හරිම දුකයි. (නි)
අපේ ක්‍රීඩකයින් හත් දෙනාට ජය වේවා! අනෙක් අයට සාප්පු සවාරි යාමට බැරි වේවා! (නි)
කොච්චර ලස්සනද? තාක්ෂණයේ දියුණුව පේනවා නේද? අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්...!!(නු)
රොෂන් මෙතන 14ක් ඉන්නවා 13කන් නෙමෙයි..!!(නු)
ක්‍රීඩකයන්ට වැඩිය නිලධාරීන් වැඩියි තමයි... ඒත් අපේ ක්‍රීඩකයිනට ජය පතමු..!!(නු)
අපේ නිලධාරී මහත්තයාලට ජය වේවා..!! මේගොල්ල ගියේ ඇයි.. සාප්පු සවාරි යන්නද?(නු)
ජය පරාජය කුමක් වූවත් සහභාගිත්වය වැදගත් මේ වගේ දේවල්වලදි ක්‍රීඩකයන්ට වැඩිය නිලධාරීන් සහභාගීවීම රටට බරක්..!!(නු)
හරිම ලස්සනයි. අපේ සුසන්තිකා, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, සුගත්, රොහාන් ප්‍රදීප් අද ඔතන හිටියනම් කොයිතරම් ආඩම්බරයක් ද ? (ස)
රොෂාන් කොඩිකාර ඔයාගෙ ගැටළුවම මටත් තියෙනවා.. කොහොම හරි ක්‍රීඩකයන් 7 දෙනාට අපෙන් උපරිම සුභපැතුම්..!!(නු)
ලක්මවගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්....!!(නු)
කොතරම් ලස්සනද? ජය වේවා ශ්‍රි ලංකා...!!(නු)
බොහොම ලස්සනයි.. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මම පුවත්වලින් දැක්කා මේ තරගාවලියට ලංකාවෙන් සහභාගී වෙනවා කියුවෙ 7 දෙනයි.. මේ පෙළපාලියෙම ඉන්නවා 13ක්? අර ක්‍රිකට් වල වගේ අතිරේක අයද නැත්නම්.. මොකටද ඒගොල්ල ගියේ..?(නු)
සුබ පැතුම් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නමුත් නිලදාරීන් වැඩිනේ ක්‍රීඩකයන්ට වඩා...!!(නු)
ලකාවෙන් ගිය පිරිසට ජයෙන් ජය ලැබේවා.. ලක්මව රණින් බබලවන්නට හැකියාව ලැබේවා..!!(නු)
අවසන් එකත් මෙය වෙන්න පුළුවං..(නු)