කතරගම ඇසළ පෙරහර බැලීමට මහින්ද රාජපක්‍ෂ ජනපති ද, චමල් රාජපක්‍ෂ කතානායක ද සෙනසුරා දා රාත‍්‍රි ආහ. අඩු ගණනේ දෙලක්ෂයක් පමණ වන්දනාකරුවෝ ද එහි වූහ.
කිරිවෙහෙර වැඳපුදාගෙන දේවාලයට පැමිණි ජනපති දෙවියන්ට පලතුරු පූජාවක් තබා දෙවියන් වැඩම කැරවූ කරඬුව රැගත් වාසනා හස්තියාට මල් මාලාවක් පළඳවා මල් ඉස්සේය.
කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලූත්වැව සෝරත හිමියෝ කිරිවෙහෙර වතාවත් පැවැත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සැමට බැල්ම හෙළනු මැන කදසුරිදුනි කතරගම් (අ)
අපේ ජනපති තුමාට රණවිරුවනට පින්සිද්ධ වෙන් අපි අද ගොඩාක් සෙනග එක්ක රටේ හැම තැනම ඇවිදිනවා. කතරගම දෙවි පිහිටයි. (අ)
ලංකාවේ සැමට කඳ සුරිඳු පිහිටයි...(ස)
කතරගම දෙවියන්ටවත් මේවා පෙනෙන්නේ නෑනේ....
ජනපතිතුමනි, ඔබ කතරගම පුද බිමට පැමිණි දා සිට ඔබගේ පින් බල මහිමයෙන් මහා සෙනගක් කතරගම පුද බිමට පැමිණෙමින් සිටී. ඔබව කතරගම දෙවිදුන් රැකදේවා! (නි)
ලක්වැසි සැමටම කඳ සුරිඳු පිහිටයි ..!!!! (ස)
කතරගම දවියන්ගේ ෆොටෝ එකක් දාන්න බැරි ද ??????????(දී)
කතරගම දෙවිදුන්ට පින්සිදු වේවා ! (ස)
කඳ සුරිඳුන් මතු බුදු වේවා !!!!!!!!!!!! (නි)