හෙළ හවුලේ ආදි කර්තෘ මුනිදාස කුමාරතුංග පඬිවරයා උපන් දික්වැල්ල ඉඳිගහපාරේ දික්හේන සංරක්ෂණය කිරීමට යයි. මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා සංඝරත්නයේ ආශිර්වාද මැද එම මධ්‍යස්ථානය ඇරැඹීය.
කෞතුකාගාරයක් හා පුස්තකාලයක් ද එහි ඉදිකිරීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම විශිෂ්ඨ ක්‍රියාවක් (අ)
මෙහෙම දෙයක් කළාට කට්ටිය එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි මොකක් හරි වැරදි දෙයක් කළානම් කට්ටිය හොදට අගය කරනවා. (නි)
මේක ඉතාම උතුම් දෙයක්.. අපි සියලුදෙනාම අත්වැල් බැදෙමු මේ උතුම් මිනිසා ගේ ගුණානුස්මරණය වෙනුවෙන් එය සාර්ථක කර ගැනීමට....(නු)