වවුනියා හිරගෙදර වතුරට ගහ ගනිති වවුනියා බන්ධනාගාරයේ හිරකරුවන් හා නිලධරයන් අතර ගැටුමකින් ජේලර්වරයෙක් ද සිරකරුවෙක්ද තුවාල ලබා වවුනියා රෝහලට ඇතුළු කරනු ලැබූහ. ජල ප 07 September 2011
ජනමාධ්‍ය එකතුවත් තර්ජනය හෙළාදකී මරණීය තර්ජන මගින් මාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිදහසේ කැරගෙන යෑමේ අයිතියට බලපෑම් කළ සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුරත්නට නි 07 September 2011
ක්‍රිස් නෝනිස්ට සඟරුවනේ ආසිරි මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකා නව මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩනයේ බෞද්ධ පන්සල්වලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්ත 07 September 2011
හෙළ සිරිතට විවාහ වෙති. කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී අද ඕස්ටේ්රලියා ජාතික ඔස්ටින් මිලර්ද මහනුවර ඉපැදී ඕස්ටේ්රලියාවේ ස්ථිර පදිංචියට ගිය ඇන්ජලා ගුඞ් 07 September 2011
නීතිඥයා ලෙඩ ඇඳෙන් පැහැරගනී කොළඹ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි නීතිඥවරයකු අද (7) අලූයම පැහැරගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් ගැන 07 September 2011
ජිනීවා සමුළුවට කලින් ඇම්නෙස්ටිය කට අරී කොටි සංවිධානයට එරෙහිව රජය හිමිකැරගත් හමුදා ජයග්‍රහණය ගැන පැවැත්වූ පරීක්ෂණය හැම මට්ටමකින්ම දෝෂ සහගත යැයි ද අන්තර්ජාතික මට්ටමින් 07 September 2011
පුංචි මිනිසා ගැන වාසු කතා කරයි පරම්පරා ගණනක සිට සුළු පරිමාණයෙන් මැණික් ගරන්නවුනට බලපත්‍ර දෙන්නැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකා 07 September 2011
බස් කොටඋඩ ගම්පහ මාර්ග 11ක පෞද්ගලික බස් ධාවකයෝ අද (7) පෙරවරුවේ සිට වර්ජනයක් ඇරැඹූහ.උඩුගම්පොල - පානදුර යනුවෙන් නව මාර්ගයක් සඳහා අයථා අන්දමට මාර්ග බ 07 September 2011
මිහින්තලා හිමි යළි රිමාන්ඞ් දොළොස් හැවිරිදි දැරියක අපයෝජනය කළැයි සැකපිට රිමාන්ඞ් කැර සිටින මිහින්තලා රජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමි ඕනෑම ඇප කොන් 07 September 2011
හොර බැංකුවක් අල්ලයි කොළඹ, පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ පවත්වාගෙන ගිය අනවසර බැංකුවක් වටලා රුපියල් අසූහතර ලක්ෂයක්ද අයිතිකරුද හිටපු බැංකු කළමනාකරුවන් ද 07 September 2011
ආධුනික ඉංජිනේරු මුහුදේදී නැතිවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර නැවේ ආධුනික ඉංජිනේරුවකු ඉරිදා සිට අතුරුදන්වී ඇතැයි දක්ෂිණ නාවික කඳවුරේ අණදෙන නිලධරයා වරාය පොලිසියට 07 September 2011
කාටවත් තට්ටුකරන්න බැරි අං තට්ටු යාල අංක දෙක කලාපයේ මහා පොතානේ ළිං තුන අසල පුංචි මඩුවක මුවන්ගේ සහ ගෝනුන්ගේ අං තට්ටු ගොඩ ගසා ඇත. කතරගම පාද යාත්‍රාවේ ගිය වන්දනාකරුවන් 07 September 2011
පළාත් මන්තී‍්‍ර සොයන්න පොලිස් කණ්ඩායමක් මාතර ලංකාදීප වාර්තාකරු කි‍්‍රෂාන් ජීවක ජයරුක්ට මරණීය තර්ජනය එල්ල කළ බව කියන දකුණු පළාත් සභා මන්ති‍්‍ර අරුණ ගුණරත්න අත්අඩංගුවට ගැන 07 September 2011
සැළලිහිණි වෙළෙන්දා අල්ලයි අධි ආරක්ෂිත පක්ෂියකු වන සැළලිහිණියන් පස් දෙනකු තී‍්‍ර රෝද රථයකින් රැගෙන ගිය කුරුළු වෙළෙන්දකු ගල්කිස්සේ දී සැකපිට අත්අඩංගුවට ගෙන 06 September 2011
ජපන් කතගේ හිරිඔතප් බිඳ හිරේ බසයකදී ජපන් කතකගේ ඇඟපත අත ගෑ බව කියන අබ්දුල් අමනුල්ලා නම් අයකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙ 06 September 2011
දඩයක්කරුවෝ කොකා පෙන්නති යාල ජාතික වනෝද්‍යානයේ මුවන් තිදෙනකු මරා මස් කද බැදගෙන ගිය දඩයක්කරුවන්ගෙන් පිරිසක් උඩට වෙඩි තබමින් පැන ගිය බවත් එක් සැකකරුවකු පමණක් 06 September 2011
චීන ජාතිකයා ලංකාවේ සරණ පතයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයයේ ලියාපදිංචි වී සිටින චීන ජාතිකයකු ශ්‍රී ලංකාවේ සරණාගත තත්ත්වය ඉල්ලමින් ක 06 September 2011
තනතුරු නැති නොකරනු සංස්කෘතික අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික දෙපාර්තමේන්තුවේ, සංස්කෘතික නිලධරයන් ලෙස සේවය කරන තම තනතුරු හා උසස්වීම් අහිමිකරමින් බිහි 06 September 2011
දිගාමඩුලූ ගොවියාට අත දිගාමඩුල්ලේ අහස් දියෙන් ගොවිතැන කරන ගොවීන් හට රුපියල් දෙකෝටියක ජල මෝටර් 250ක් පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර 06 September 2011
එස්.අයි. තුන් දෙනකු බැඳලා ගැහැණුන් තිදෙනකු විවාහ කැරගත් බව කියන උප පොලිස් පරික්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව හලාවත පොලිසිය කියයි. හලාවත කතක හා වි 06 September 2011
දික්වැල්ලේ 38කට ඇප දික්වැල්ලේ යෝනක පුරයේ දී ගිය සිකුරාදා දෙපාර්ශවයක් අතර වූ ගැටුමේ දී නව දෙනකුට තුවාල සිදුකරමින් නිවාස 16කට අලාභහානි කළැයි සැකපිට අත් 06 September 2011
තිරිසනාට අපහාස නොකරන් මිනිසුනේ මිනිසුන් විසින් කැරෙන නොමනා ක්රියාකම් වලදි ඔවුනට සතුන්ගේ නම් පටබැඳිම එම සතුනට අපහාස කිරීමත් නිසා එය නතර කරන්නැයි වන ජිවි ඇමැති එ 06 September 2011
ළමා හිංසන පැමිණිලි 24 පැයේම ලබන සැප්තැම්බර් පළමුවැනි දා සිට ළමා හිංසනය ගැන විසිහතර පැයේම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව එහි කොමසාරිස් 05 September 2011
දකුණේ පාසල්වලට අවේලාවේ යන්න බෑ දකුණු පළාතේ සියලූම පළාත් සභා පාසල්වලට ලබන සඳුදා සිට අවේලාවේ කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ නොදෙන බව පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත් 05 September 2011
හැංගෙන්න බැරිවේ හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවේ සිටිය දී වසර එක හමාරකට පෙර දෙමටගොඩ පොලිසියේ අත්අඩංගුවෙන් මිදී පලා ගිය හෙරොයින් සම්පත් මහන 05 September 2011
පිහිටට ‘ග්‍රීස් යකාත්’ නෑ බොරු ග්‍රීස් යක්ෂ භීතියක් පතුරුවමින් කතුන් බිය ගන්වන්නවුන් තමන් වෙත බාර දෙන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවලට පහරදී රජයේ ද 05 September 2011
රත්වත්තේ ඉල්ලීම ඉවතට හිටපු ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේට එරෙහි වත්කම් නඩුව ඉවත දමන්නැයි ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම ඉවත දැමූ කොළඹ මහාධිකරණ විනි 05 September 2011
පොන්සේකාට දිගටම ප්‍රතිකාර හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා තවත් දෙසතියක භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් වෙත ඉදිරිපත් කරන්නැයි ත 05 September 2011
විජය කණ්ඩායම ජයකොඩි බඳී ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය මෙරට සියලූම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන එක්ව සිවුවැනි වරටත් සංවිධිනය කළ ‘‘ඇසි දිසි’’ ක් 05 September 2011
මාලඹේ වෙද උපාධිය එපා රුහුණු සිසු උද්ඝෝෂණයක් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට උපාධිය දීමේ අයිතිය හිමි කර නොදෙන්නැයි ඉල්ලා රුහුණු විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් අද දහවල් එ 05 September 2011
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026