ජාතික හොකී ශූරතාව ආරක්ෂක සේවා පිලට ශ්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කළ 55 වැනි ජාතික හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව පිට පිට 16 වැනි වරටත් දිනා ගැනීමට ආරක්ෂක සේවා සංගම් 09 April 2012
ලන්ඩන් ඔලිම්පික් යන්න ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් දැරූ අවසන් උත්සහයත් වරදී කසකස්තානයේ පැවැති ආසියානු බොක්සිං ක්‍රීඩකයන්ගේ තරගාවලියේදී පී. ඞී. සුරේෂ් සහ දමිත් විජේරත්න පළමු වටයේදීම පරාජයට පත්වෙමින් ලන්ඩන 09 April 2012
බෝ අත්තෙන් පිටකොටුව අවහිර වේ ධාරිනිපාත වැස්සත් සමඟම කොළඹ කොටුව මැක්ලම් පාරට විශාල බෝ අත්තක් වැටිමෙන් සම්පත් බැංකුව අසල මාර්ගය අවහිර විය. වර්ෂාව මධ්‍යයේ පොලිසි 09 April 2012
ජ.වි.පෙ කැරැලි කණ්ඩායම අලූත් පක්ෂය බිහිකරයි. ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ගිය කැරැලි කණ්ඩායම විසින් ආරම්භ කරන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක 09 April 2012
අවුරුදු කොහා අප්‍රේල් 22 දකුණු කොරියාවේ දකුණු කොරියාවේ අන්සාන් නගරයේ ශ්‍රී ලාංකික තරුණ කැල හා අන්සාන් ස්වාධීන එක්සත් සංගමය 16 වැනි වරට සංවිධානය කරන බක්මහ උළෙළ මෙවරත් අප් 09 April 2012
තායිලන්ත වෙරළ වොලිබෝල් අවසන් වටයට ශ්‍රී ලංකාව තායිලන්තයේ දැන් පැවැත්වෙන ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් තරගමාලාවට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව අද (9) පැවැති පිරිමි තරගයේදී කසකස්තානය 09 April 2012
නිලූක බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීමේ 49 වැනි 09 April 2012
කොළඹ මහානාම විදුහල් ක්‍රීඩකයෝ වාර්ෂික සීමිත ඕවර තරගය ජයගනිති කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති ව 09 April 2012
කෝඩුකාර චන්දිමා - ඉනෝකා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන කාන්තා එක්දින සහ විස්සයි/20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා නම් කර ඇති ක්‍රීඩිකාවන් 14 දෙනකුග 09 April 2012
මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ විස්සයි/20 ශූරතාවත් දිනාගනිති මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ වයස 19 න් පහළ අන්තර් පාසල් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. අනුශූරතාව 09 April 2012
ලොව පසු බසිද්දී ලංකාව පෙරමුණේ ලෝක ආර්ථිකය විශාල පසුබෑමකට පත්ව තිබියදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 8.3ක ඉහළ ප්‍රගතියක් ලබා ගැනීම පිළිබඳව අපට අවංකවම සතුටු විය හැකි 09 April 2012
පලස්තීන ජනපති 15 ලංකාවේ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ලබන 15 ශ්‍රී ලංකාවට එතියි විදේශ අමාත්‍යංශය පවසයි. පලස්තීන විදේශ ඇමැතිද සමග එන අබ්බාස් ලබන 17 වැනිදා ත 09 April 2012
හොරෙන් ආ විජාතිකයා රිමාන්ඩ් ගමන් බලපතක් හා වීසා බලපතක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටි ස්ටැනිස්ලෝම් ලස්රෝම් (35) නම් බල්ගේරියා ජාතිකයා ලබන 16 වැනිදා තෙක් කොළඹ කොටුව 09 April 2012
බඩ පිපිරී ඉංජිනේරුවා මැරේ කොට්ටාව මාකුඹුරේ විශ්‍රාමික ඉංජිනේරුවෙක් සිය නිවෙසේදි පිපිරීමකින් මරුමුවට පත්විය. පුපුරණ ද්‍රව්‍ය බඩේ බැඳ පටියක්ද බැඳ පුපුරුවා 09 April 2012
මිහින් යානයේ දොසක් නෑ හදිසියේ කටුනායකට ගොඩබැස්වූ මිහින් ලංකා යානයේ කිසිම දෝශයක් නැතැයි මිහින් ලංකා ගුවන් සමාගමේ වාණිජ කලමනාකරු කියයි. බඩු පටවා තිබූ අංශය 09 April 2012
ඕස්ට්‍රේලියාව වහා පැහැදිළි කිරිමක් ඉල්ලයි ශ්‍රී ලංකාවේදී පැහැරගත් බව කියන ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ (42) ඉරණම ගැන ‘වහා පැහැදිලි කිරීමක් කරන ලෙස 09 April 2012
සංගීතෙට ගිහින් දෙන්නෙක් මැහුම් ගහගනිති ක්‍රිකට් සමාජයකට ආධාර පිණිස ඉතාලියේ පාදෝවා නගරයේ පැවැති සංගීත සංදර්ශනයක් අවසානයේ ඇතිවූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ ශ්‍රී ලා 09 April 2012
කාබන් කාල නීර්ණය වරැදි බව ජ්‍යොතිෂ පුරාවිද්‍යාවෙන් මතයක් අතීතයක් නොමැතිව වර්තමානයක් හෝ අනාගතයක් නොමැත. එහෙයින් අතීතය, අනාගතය මෙන්ම වටිනා කාලයකි. එහෙත් අද මේ සටහන ලියැවෙන්නේ අතීතය විද්‍යාව 09 April 2012
මිලානෝ පන්සලේ කිරිඅම්මා දානයක් යුරෝපය ඇතුළු බටහිර ජාතීන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳව ඇති දුර්මත දුරුවී මව්බිමේ සාමය සමාදානය පැතිරේවා යි පතමින් මිලානෝ ජාත්‍යන්තර බෞ 09 April 2012
දූගෙ ගෙදරින් දොට්ට : මවුපියෝ පාරට අවුරුදු කන්නට දියණියගේ ගෙදර දොර නොඇරුණු නිසා මහමගට වැටී නිකවැරටිය රෝහලේදී මියගිය නවගත්තේගම ගොවියකුගේ සිරුර බාර ගැනීමට දරුවන් නොව 09 April 2012
මිහින් එයාර් යානයක් හදිසියේ බස්සයි කටුනායක සිට ජාකර්තා නුවර බලා අද උදේ 7.30ට පිටත් වූ එම් කේ 603 මිහින් එයාර් ගුවන් යානය පෙරවරු 9.21ට යළි ගුවන් තොටට ගොඩ බෑවේය. ඒ වන විට ගුවන් තොට 09 April 2012
පාර්ලිමේන්තු කණ්ඩායමට ලකුණු 17 ක ජයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සහ යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඉකුත් සිකුරාදා (06) මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවති සැ 09 April 2012
මේ විදිහට ගියොත් අපට දියුණුවෙන්න පුළුවන්: ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා නම් මට ඇති වසර තුනකට පසුව ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කරට ගෙන යළිත් ටෙස්ට් පිටියට පිවිසි මහේල ජයවර්ධන ලෝකයේ අංක එක හිමි ටෙස්ට් කණ්ඩා 09 April 2012
ඉර පායන්නට පෙර ඉරු දෙවි පුදයි කිරි උතුරවා හිරු නගින්නට පෙර රන් අස්වනු දෙවියනට පිදීමේ දුර්ලභ කිරි ආහාර මංගල්‍යයක් දඹුල්ල පහළ වැව ගොවි සංවිධානයේ මෙහෙයැ වීමෙන් අද 09 April 2012
ගොවියාට පාන් කියන්නත් බෑ රජයේ නීතිරීති හා ගබඩා හිඟය නිසා මුලතිවු ගොවීන්ගේ වී අඩු මිලට පෞද්ගලික වෙළෙඳුනට විකිණීමට සිදුවී ඇතැයි ගොවියෝ කියති. වට්ටකච්චියේ හා 09 April 2012
පොලිස් තුන්දෙනා බාරවෙති. පිටබැද්දර මල්පුදනැල්ලේ සූදුපොළක් වැටලීමට යද්දී විසි හැවිරිදි තරුණයකුට පහරදුන් බව කියන පොලිසියේ තිදෙනා නීතිඥයකු සමඟ අද මාතර පොලි 09 April 2012
සංවර්ධනය මුවාවෙන් පූජා භූමි ඉඩම් කොල්ලයක් පූජාභූමි සංවර්ධනය කිරීමේ මුවාවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය විහාර දේවාලගම්වලට අයත් ඉඩම් කොල්ලයක නිරත වන බව ඉනාමළුවේ ශ්‍රී සුමංගල සි 08 April 2012
තිලකරත්න ඩිල්ෂාන් -විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ”විනිසුරුවරුන් දෙන තීරණ පලනය කරන්න මට බෑ. අපි ඒ තිරණ පිළිගන්න ඕනෑ. ඒත් මට එක දෙයක් යෝජනා කළ හැකියි.” ”ටෙස්ට් ක්‍රිකට් හෝ එක්දින ක් 08 April 2012
හිපෝ පැටවාට මිනිස් මවක් දකුණු අප්‍රිකාවේ සත්ත්වෝද්‍යානයක හිපපොටේමස් මවක සිය පැටවා අතහැර දැමීමෙන් පසුව මිනිස් මවක් කිරි මව වී සිටින්නීය. බලු පැටවකු තරම් වූ 08 April 2012
අනවසර විදුලි කම්බියෙන් මරුවා එයි. ඇබොස්වත්තේ එළවළු කොටුවක ආරක්ෂාවට ඇද තිබූ අනවසර විදුලි කම්බියක ගැටුණු ගැමියකු මියගොස් ඇතැයි හැටන් පොලීසිය පවසයි. විදුලිය අදින ලදැය 08 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026