මිරිහාන පොලීසියේ පොලිස්පති තොරතුරු කාමරයේදී සහකාර පොලිස් අධිකාරීවරයකුගේ පහරදීමකට ලක්වූයැයි කියන කොස්තාපල්වරයකු කලුබෝවිල රෝහලට ඇතුළත් වී සිටී. නිවාඩු ගොස් සිටි ඔහු නිවාඩු අවසානයේ වැඩිපුර දින හතරක් ගත කැර සේවයට වාර්තා කිරීමේදී මේ සිද්ධීය වී යැයි ඔහු කියා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුවේ තරවටු කිරීමක් මිස පහරදීමක් සිදු නොවුණු බවයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හික්... හික්... හික්... මට ඒ.එස්.පි ගැහුවො හික්... හික්... හික්... (දී)
මට ඇහුනේ නැහැනේ මොකාක් හරි කියුවාද (දී)
පොලිසිය අනුන්ට දෙන බෙහෙත එයාලගේම කෙනෙකුට ලැබිලා. (නි)
කලබල වෙන්න දෙයක් නැහැ. හෙට වෙන දෙයක් කියයි. (නි)
පරීක්ෂණයක් පවත්වන්න (දී)
පරීක්ෂණයක් පවත්වන්න (දී)
මම හිතන්නේ නැහැ (දී)
තුවක්කුවක් නැද්ද ලග (දී)
මොකුත් නොවුන ඉන්න (දී)
ගණන් ගන්න එපා (දී)
තනතුර බලන්න එපා . දුන්නනම් ඒ වෙලාවේ දත් දෙකක් හැලෙන්න (දී)
රෝහලට යන තරමට තරවටු කරන්නේ කෙසේදැයි අපිටත් කියාදෙන්න. (නි)
නැහැ නැහැ. කොස්තාපල් එයාටම ගහගෙන, රෝහලට ගියේ රාජකාරියකට. ඒ එස් පී එතන හිටියේ නැහැ. මට මතකත් නැහැ. ලංකාවයි, සිරි ලංකාවයි! (නි)
ගස් බැන්දා නම් තමයි හොද. වැඩිපුර ඕනෑ නම් දිමි ගොටුවක් දැම්මා නම් තවත් හොදයි. (නි)
බොරුව දැන් රජවෙලා . විපාකය කුමක් වෙයිද ? (ස)
නියමයි ඒ.එස්.පී. මහත්තයෝ. නියමයි. (නි)
අපේ රාජ්‍ය සේවය හදාගන්න මේක තමයි හොදම ක්‍රමය. (නි)
මේ පේනව නේද මේ අපායේ වෙන දේ .... මම නම් රට අත් හැරල යන්ව ලබන අවුරුද්දේ....(ස)
මෝරා හාල්මැස්සා ගිලීම (දී)
හොරයක් අහුවුණාවද්ද? (නි)
අපි දන්නැ පොලිසියේ තත්ත්වය තරවටු නෙවෙයි ෂුවර්ඒකටම ගහන්න ඇති ලොකු ඒකා පොඩි ඒකාව ගිලගන්නා කාලයක්. (දී)