ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (16) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබා ලකුණු 141 ක් ඉදිරියෙන් සිටියේය. ඕස්ටේ‍්‍රලියා පිල ඕවර 131 කදී කඩුලූ 5 ට 450 (ඬේවිඞ් වෝනර් 57, පිලිප් හියුස් 86, ෂේන් වොට්සන් 30, මයිකල් ක්ලාක් 74, මයික් හසී නොදැවී 115, මැතිව් වේඞ් නොදැවී 68, චානක වෙලගෙදර 130/3) සහ දෙවැනි ඉනිම ඕවර 14 කදී කිසිවකු නොදැවී 27 (එඞ් කවන් නොදැවී 16) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 (දිමුත් කරුණාරත්න 14, තිලකරත්න ඩිල්ෂාන් 147, මහේල ජයවර්ධන 12, ඇන්ජලෝ මැතිව්ස් 75, ප‍්‍රසන්න ජයවර්ධන 40, නුවන් කුලසේකර 23, නේතන් ලියොන් 76/2, පීටර් සිඞ්ලි 54/5)
Y%S ,xldj iy ´iafÜ%,shdj w;r ;r. ;=klska iukaú; zfjdaka ¡ uqr,sorkaZ l=i,dk fgiaÜ l%slÜ ;r.dj,sfha fydnd¾Üys§ meje;afjk m<uq fgiaÜ ;r.fha f;jeks Èkh jk wo ^16& miajrefõ l%Svdj k;r lrk úg ´iafÜ%,shdj fojeks bksu fjkqfjka lsisjl= fkdoeù ,l=Kq 27 la ,nd ,l=Kq 141 la bÈßfhka isáfhah'
´iafÜ%,shd ms, ´jr 131 l§ lvq¨ 5 g 450 ^fâúâ fjdak¾ 57" ms,sma yshqia 86" fIaka fjdÜika 30" uhsl,a la,dla 74" uhsla yiS fkdoeù 115" ue;sõ fõâ fkdoeù 68" pdkl fj,f.or 130$3& iy fojeks bksu ´jr 14 l§ lsisjl= fkdoeù 27 ^tâ ljka fkdoeù 16&
› ,xld ms, m<uq bksu ´jr 109'3 l§ ish¨ fokd oeù 336 ^Èuq;a lreKdr;ak 14" ;s,lr;ak ä,aIdka 147" ufya, chj¾Ok 12" wekacf,da ue;sõia 75" m%ikak chj¾Ok 40" kqjka l=,fialr 23" fka;ka ,sfhdka 76$2" mSg¾ isâ,s 54$5&
ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් x මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (16* පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබා ලකුණු 141 ක් ඉදිරියෙන් සිටියේය. ඕස්ටේ‍්‍රලියා පිල ඕවර 131 කදී කඩුලූ 5 ට 450 (ඬේවිඞ් වෝනර් 57, පිලිප් හියුස් 86, ෂේන් වොට්සන් 30, මයිකල් ක්ලාක් 74, මයික් හසී නොදැවී 115, මැතිව් වේඞ් නොදැවී 68, චානක වෙලගෙදර 130/3* සහ දෙවැනි ඉනිම ඕවර 14 කදී කිසිවකු නොදැවී 27 (එඞ් කවන් නොදැවී 16* ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 (දිමුත් කරුණාරත්න 14, තිලකරත්න ඩිල්ෂාන් 147, මහේල ජයවර්ධන 12, ඇන්ජලෝ මැතිව්ස් 75, ප‍්‍රසන්න ජයවර්ධන 40, නුවන් කුලසේකර 23, නේතන් ලියොන් 76/2, පීටර් සිඞ්ලි 54/5*
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 141 ක් ඉදිරියෙන්