අන්නාසි මිලට ගැනීමට පානදුරයට ආ අවන්හල් හිමියකු ගේ බෙල්ල කැපූ බව කියන මාළු ළෙන්දකු සොයන බව පොලීසිය කියයි. ඔහු පැය කිහිපයකට පෙර එම අවන්හලෙන්ම මත්පැන් බොන්නට ඇතැයි ද පොලීසිය කියයි. බරපතල තත්වයෙන් ඔහු රෝහල් ගත කැරිනි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහුවා කියන්නේ මොන විදියේ ගැහිල්ලක්ද? මට පැහැදිලි මදි .(ස)
මේ තරම් දරුණුද මිනිස්සු (දී)
පුරුද්දට වුණ අත්වැරදීමක් වෙන්න ඇති. මාලුවා, මිනිසා මාරුවෙලා. (නි)
මෙහෙමත් මිනිස්සු (දී)
ධර්මද්වීපයක් කරා යන ගමනේ තවත් එක් අදියරක්. (නි)
තරාදිය අමතක වෙලා පිහිය විතරයි පාවිච්චි කරලා තියෙන්නේ (ස)
අපෙත් බෙල්ල සමහරු ඔය යස අපූරුවට නොදැනුවත්වම කපලා තියෙන්නේ. (නි)
බෙල්ල කපන මාළු වෙළෙන්දන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනි (ස)
වෙරිමරගාතේ ඉන්න වෙලාවක මාලු කෑල්ලක් වගේ පෙනුනද දන්නෙ නැහැ. (නි)
මොනවා කරත් ටික දවසකින් නිදහස් වෙලා ගෙදර ඒවි (ස)
ආසියාවේ ආශ්චර්‍යය ඔහොම තමයි (ස)
ලංකාවේ මිනිස්සු හරියට දියුණු වෙලා . දරුණු දඩුවම් දිය යුතුයි (ස)
මාලුවෙක් වගේ දැක්කාද (දී)
පුදුම කුරිරු මිනිස්සු (දී)
මාලුන්ගේ බෙල්ල කිසිම ගාණක් නැතුව කපන නිසා මිනිසුන්ගේ වුණත් ගාණක් නැතුව ඇති. (නි)
ඒ මිනිහට අනිත් මිනිහව මාලුවෙක් වගේ පෙනුනද දන්නේ නැහැ (දී)