කඩුවෙල වැලිවිටදී, බස් රථයක් හා වෑන් රියක් ගැටී අට දෙනෙකු තුවාල ලැබූ බවත්, ඉන් හතර දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය කියයි. මගුල් ගෙදරක ගොස් එමින් සිටි වෑන් රථයක් මේ අනතුරට ලක් වී ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුල් ගෙදරක ගියා කියන්නේ රියදුරා මධුවිත අරන්ද දන්නෙ නැහැ හිටියේ. (නි)
දැන් මිනිස්සු සිහියෙන් නෙවෙයි එලවන්නේ (දී)