ශ්රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීමට අනුව අගවිනිසුරුවරියට සාධාරණයක් ඉටු කොනර කර එම තනතුරට වෙනත් කෙනෙකු පත් කළහොත් ඔහු නොපිළි ගන්නා බව කියන යෝජනාවක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ රැද්වීමේදී අද ඒකමතිකව සම්මත විය. 3000ක් පමණ නීතීඥවරු මේ රැස්වීමට පැමිණියහ. අගවිනිසුරු වෙනුවෙන් සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසද සංගමය ඒකමතිකව තීරණය කළේය. මේ යෝජනා සම්මත වූයේ ප්‍රීති ඝෝෂා සහ ඔල්වරසන් මැද්දේය. මේ අතර සංගමයේ උප සභාපති අනෝමා ගුණතිලක මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා ඒකාධිපතියකු ලෙස වැඩ කරන බව ප්‍රකාශ කරමිනි. ජනපති හමුවී කරුණු කියා සාධාරණයක් ඉටු කර ගනීම ඊට වඩා සුදුසු බව ද ඇය කීවාය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ... (නි)
හොරාට කලින් කෙසෙල් කැන එළියේ (දී)
මේ කරපු වඩෙන් නිතිය ගැන තිබ්බ විස්වාසය නැති උනා (දී)
ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! (දී)
එතකොට කොහොමද එය වැඩ කරන්නේ (දී)
අග විනිසුරුට හෝ විනිසුරුවරිය පිළිගැනීමේ උත්සවයක් නොතබන බවට යෝජනා ස්ථිර විය. එබැවින් මෙම වාර්තාවෙන් දැන් පළක් නැත. (නි)
අයියෝ සල්ලි
ඔය කිවුවාට පත්වීම ලැබුවාට පස්ෙස් ජය ඝෝෂා නගන්න පිරිසකුත් ඉන්නවා. (නි)
මොනවා වුණත් වෘත්තීය ගෞරවයයි වැදගත්. (නි)
ඉතාම හොඳ තීරණයක්. ඔබට අපේ ආචාරය! (නි)
ඒවා හොද වැඩ. (නි)
මොකද හේතුව (දී)
ඒකට කමක් නැහැ. ඔයගොල්ලන් ගහමරා ගන්නේ නැතුව ඉන්නකෝ. (නි)
මොකටද සහයෝගය දෙන්නේ (දී)
අයියෝ ඕව කවුද ගනං ගන්නේ (දී)
ජයවේවා! (නි)
ජයවේවා! (නි)
නියමයි. ජය වේවා! (නි)
දවල් හීන දකිනවද? (නි)
ඒ සංගමයේ සභාපතිගේ අපේක්ෂාව මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔබට අපේ ආචාරය! (නි)
කවුරු පිළිගත්තත් නැතත් වැඩේ නම් කැතයි. (නි)
හොදින් බැරිනම් නරකින්.... (නි)
ඇයි මේ කලු කබා වල සුදු පැල්ලම් හැදෙන්නේ? (නි)
පිළිගැනීමේ උත්සවයක් නොපවත්වන බව පමණයි නේද කිවුවේ? (නි)
දෙන්න නම් එපා (දී)
ඇයි හිටපු නරකද (දී)
ලංකාවේ නීතියක් කියල එකක් නැහැනේ. මොකටද අගවිනිසුරුවරු (දී)
දෙන්න බැහැනේ (දී)
නියමයි. ස්තුති (දී)
ඒ උනාට මමනම් දෙනවා. (දී)
හොයනවනම් ලම්බෝගිනි කර් ගෙන්නුවේ කවුද කියල හොයල බලන්න (දී)
මෙය ඒකමතිකව සම්මත නොවිය . (දී)
ලංකාවට නීතියක් අවශ්‍යත් නැහැ (දී)