ලාංකිකයා කෙස් රොදින් එල්ලෙයි ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන්හි දේශපාලන රැකවරන ලබා සිටීන සුතාකරන් සිවගනාතූරෙයි නම් ශ්‍රි ලාංකිකයා හිසකෙස් වලින් වීනාඩි 23ක් ඵල්ලි ස 12 April 2012
හොරු ගේත් හෝදති මීටියාගොඩ ඉරණවිල නිවෙසකට කඩා වැදුණු සොරුන් පිරිසක් රුපියල් ලක්ෂ දහයක රන් බඩු ද, අවුරුදු ගනුදෙනු සඳහා තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරක මු 12 April 2012
කොළඹට තද වැසි අද අලුයම පහ පමණ වන විට කොළඹට මිලිමීටර් 62ක වර්ෂාපතනයක් ලැබුණු බවත් ඉදිරි පැය කියිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි 12 April 2012
සැමියා අවුරුද්දට පොලීසියේ වීරඹුගෙදර පොලිස් වසමේ පිදුරුවැල්ල, රත්මල් උයනේ පුෂ්පා දිල්හානි චන්ද්‍රසේන (31) නම් ගැබිනි බාර්යාවට පුටුවකින් ගසා මරා දැමීයයි සැකපිට 12 April 2012
කතානියා අවුරුදු උළෙල අවුරුද්දට හිසතෙල් ගෑමේ පින්කමක් හා අවුරුදු උත්සවයක් ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පැවැත්වේ. අප්‍රේල් 15 ඉරිදා උදේ 10.38ට හිසතෙ 12 April 2012
සුමාත්‍රා මුහුදු පතුල දිගටම හෙල්ලුනත් සුනාමියක් නෑ සුමාත්‍රා දූපත අසළ මුහුදේ ඉදිරි දින කිහිපයේ සිදුවන භූ කම්පන වලින් සුනාමියක් ඇතිවිය නොහැකි බව මහාචාර්ය විල්මට් කෙහෙල්පන්නල මහතා කි 11 April 2012
‘මුලදී හිරිහැර කළා‘ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජික කුමාර් ගුණරත්නම් (නොයෙල් මුදලිගේ) මහතා අද සවස ඕස්ට්‍රෙලියාවේ තම නිවසේ සිට මෙරට මාධ්‍ය ඇම 11 April 2012
තිරස් චලනයකින් සුනාමියක් නෑ සුමාත්‍රා දූපතේ උතුරු කෙළවරේ සැතපුම් 308ක් වයඹ දෙසින් පිහිටි බණ්ඩාඅචේ ප්‍රදේශයේ සැතපුම් 20.5 සාගර පත්ලේ සිදුවූ භූමිකම්පාවෙන් සුනාමිය 11 April 2012
සුනාමි අනතුර ඉවරයි සුමාත්‍රා දූපත් අසල අද පස්වරු 2.20ට ඇතිවූ ප්‍රභල භූකම්පනයත් තමග පැසිපික් සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ සුනාමි අනතුරු ඇ 11 April 2012
තංගල්ලේ රැල්ල රළුයි සුමාත්‍රා මුහුදු තිරයේ භූචලනයෙන් පැය හතරකට පමණ පසු තංගල්ල මහුදු තීරයේ මුහුදු රල තරමක් රළු වී යැයි ධීවරයේ කියති.අඩි තුන හතරක් ඉහළට ආ 11 April 2012
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේදී ‘පොඩි තිළිණි’ට 59 වැනි ස්ථානය ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම කනිෂ්ඨ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තිළිණි ප්රමෝදිකා හෙන්දහේ 11 April 2012
ආසියානු හොකී සම්මේලන තරගාවලියට ශ්‍රී ලංකා පිල 15 දා තායිලන්තයට සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා හොකී කණ්ඩායම (පිරිම)මේ මස 15 වැනිදා දිවයිනෙන් පිටත්ව ය 11 April 2012
ලෝක ශූර ඉන්දිය කැරම් පිල ඉරිදා දිවයිනට ශ්‍රී ලංකාවට එරෙහිව කැරම් ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ලෝක ශූර ඉන්දිය කැරම් කණ්ඩායම මේ මස 15 වැනිදා දිවයිනට පැමිණෙයි. වසර දෙකකට 11 April 2012
මඩවල උල්පත් බොර වේ සුමාත්‍රාවේ මුහුදු තීරයේ සිදු වූ භූමිකම්පාවෙන් පසුව මාතලේ මඩවල උල්පත දිය උල්පත් සමූහයේ වතුර බොර පැහැවී ඇතැයි ප්‍රදේශවාසීහු කි 11 April 2012
පානදුර වැල්ලට කකුළුවෝ ගොඩ ගසති අස්වාභාවික ආකාරයෙන් පානදුර වැල්ලේ කකුළුවෝ සිටිතියි ධීවරයෝ කියති. 11 April 2012
පානදුර රෝහල වසයි සුනාමි අනතුරු ඇඟවීමත් සමග පානදුර රෝහල වසා එහි සිටි රෝගීන් හොරණ හා බණ්ඩාරගම රෝහල්වලට යැවු බව රෝහල් අධිකාරී කාර්යාලයය කියයි. 11 April 2012
කිරින්දේ රැල ආපස්සට සුමාත්‍රාවේ ප්‍රථම භූමිකම්පාවත් සමගම කිරින්ද ධීවර වරාය පෙදෙසේ මුහුදු ජලය අස්වාභාවික ලෙස ආපස්සට ගොස් තුන් හතර වතාවක් රල ඉස්සී වෙරළ 11 April 2012
භූමි කම්පා වැලක් අද පස්වරු 2.20 සුමාත්‍රා දූපතේ මුල් භූමිකාම්පාවට පසු රිච්ටර් මාපකයේ 5.3 භූමිකම්පා 3ක් ද, 5.1 භූමිකම්පාවක් ද, ඉන් පසු 4.15ට 8.2 භූමිකම්පාවක් ද, වර 11 April 2012
විපත් වාර්තා නෑ සුමාත්‍රා භූමිකම්පාවත් සමග ශ්‍රී ලංකාවේද දකුණු ඉන්දියාවේ ද ජංගම දුරකතන ක්‍රියා විරහිත විය. ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28කට සු 11 April 2012
පසු කම්පනය රිච්ටර් මාපක 8.2 සුමාත්‍රා භූමි කම්පාවේ පසු කම්පනය අද සවස 4.15 සිටය 4.17 දක්වා නුවරඑළිය මීපිළිමාන කන්දට දැනුණු බවත් පිඟන් වැනි දෑ බිම වැටුණු බවත් වාහන තදි 11 April 2012
පසු කම්පනය පස්වරු 4.20 සුමාත්‍රා භූමි කම්පාවේ පසු කම්පනය ශ්‍රි ලංකා වේලාවෙන් අද පස්වරු 4.20ට සිදුවිය. තත්පර 10 වැනි කාලයක් කම්පනය ඇති විය. පුටුවල වාඩි වී සිටි අ 11 April 2012
සුපිරි පාරේ යන්න සල්ලි එපා ත්‍රිරෝද හා යතුරු පැදි හැර වෙනත් ඕනෑම වාහානයක ගස්තු නොගෙවා නැවත දන්වන තුරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි බව මහාමාර්ග නියෝජ් 11 April 2012
‘කලබල නොවී ආරක්ෂිත ස්ථානවලට යන්න‘ කලබල නොවී මාර්ග අවහිර නොකර ආරක්ෂිත ස්ථාන කරා යන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම 11 April 2012
පෞද්ගලික බස් පැය තුනකට නවතී දකුණ, නැගෙනහිර සහ මුහුදු බඩ මාර්ග වල ධාවන වන පෞද්ගලික බස් රථ අද පස්වරු 3.30 සිට පැය තුනකට අත්හිටැවූ බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ 11 April 2012
සංචාරකයොත් යති ගල්කිස්සේ හෝටල්වල සිටින විදේශික සංචාරකයන් ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑම මින් මඳ වේලාවක කලින් ආරම්භ කැරිණි. බස්, වෑන් හා වෙනත් වාහන වලින 11 April 2012
මුහුදු බඩ දුම්රිය නවතී මුහුදුබඩ මාර්ගයේ සියලුම දුම්රියන් තාවකාලිකව නවතා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභා 11 April 2012
දෙහිවල මහා තදබදයක් දෙහිවල, ගල්කිස්ස, ලුනාව, රත්මලාන, මොරටුව ඇතුළුපෙදෙස් හි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වීමත් සමග පදිංචි කරුවන් බඩු මුට්ටුද රැගෙන ආරක් 11 April 2012
භූචලනය ලංකාව පුරාම? සුමාත්‍රා දූපත් අසල ඇතිවූ භූමිකම්පාව ශ්‍රී ලංකාව පුරාවටම දැණුන බව අපේ වාර්තා කරුවෝ කියති. කතරගමට තත්පර 10ක් 12ක් හෙලවීම දැණුනු බව අපේ 11 April 2012
තවමත් සුනාමි ඇවිත් නෑ සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ඒ අවට ප්‍රදේශ ගණනාවක ගොඩනැගිලි කඩා වැටී විදුලි සැපයුම් විසන්ධි වී ඇතත් තවමත් සුනාමියක් හටගෙන නැතැයි ජා 11 April 2012
විලාසිතාවල අලුත් දේ සොයන 'ශාරණ්‍යා ජයකොඩි' ශාරණ්‍යා රසෝදි ජයකොඩි වන ඇය විශාරද චරිතා ප්‍රියදර්ශනී සහ එඩ්වඩ් ජයකොඩිගේ දියණියයි. දෙමාපියන් සංගීත ක්ෂේත්රයේ මහ බල කණු වුවල මේ දි 11 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026