නිධානයකින් ගත් රන් බුදු පිළිම වහන්සේ නමක් සෙවීමට පොලීසියෙන් බව කියමින් පැමිණි පිරිසක් ගලේවෙල තලකිරියාගම බොරළු කන්දේ දුම්කොළ ව්‍යාපාරිකයකුගේ නිවසින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් හා රන් ආබරණ පැහැරගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. පැමිණි පිරිස අත පිස්තෝල අත්බෝම්බ තුබූ බව ද, ව්‍යාපාරිකයාගේ දෑස් හා අත් බැඳ නිවස කොල්ල කෑ බව ද පොලීසිය සඳහන් කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලක්ෂ හතර වගේද ජීවිතේ? අතපය නොකැඩී බේරුණ එක පෙර පිනක්. (නි)