මල් කැකුළු 1286ක් තලලා 2011 වසරේ අවුරුදු 16 අඩු ළමයින් කෙළෙසීමේ සිදුවීම් 1169ක් වාර්තා වන බවත්, 2012 ජනවාරි 31 වැනිදා තෙක් එවැනි සිදුවිම් 117ක් වාර්තා වන බවත් පොලිස් මාධ 31 May 2012
විදුලිය පිරිමැසූ විස්සකට තෑගි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය එක්ව මෙහෙයවන ජාතික බලශක්ති සංරක්ෂණ වැඩ සටහන යටතේ පිරිමැසුම්දායී ලෙස විදුල 31 May 2012
කළු යුවළට ”සුදු” පුතෙක් ඉතාලියේ පලේරමෝ නගරයේ පදිංචි නයිජීරියා ජාතිකයකුගේ නයිජීරියා බිරියට ”සුදු” පැහැ දරුවකු බිහි කළැයි කෝපයට පත් සැමියා බිරියටද රෝහල් ක 31 May 2012
වයස 102 දී පාසල් යයි කිසිදා පාසලකට නොගිය චීනයේ ෂියුවාන් නමැති වයසක කාන්තාවට ඇගේ 102 වැනි උපන් දින සැමරුමෙන් පසු පාසල් යාම සඳහා වරම් ලැබිණි. නිවසේ තිබූ අග හ 31 May 2012
කටුගෙයි ඔත්තුවට පොලීසියෙන් ලක්ෂ දහයක් කොළඹ කෞතුකාගාරයේ කඩු, බස්තම් ඇතුලු පුරාවස්තු හොරාගත් පුද්ගලයන් උත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් ලබා දෙන අයකුට රුපිල් දස ලක්ෂයක ත්‍යාගය 31 May 2012
ඉතාලි පොලිසිය අනවසර ලංකා පාසලක් වටලයි ඉතාලි නාගරික පොලිසිය නේපල්ස් නගරයේ අනවසර පාසලක් වටලා එහි පාසල් පැවැත්වීම තහනම් කළේය. වයස අවුරුදු 3-11 අතර ශ්‍රී ලංකා සිසුන් 116 පැමිණි ම 31 May 2012
ඉතාලියේ අලූත් පන්සලක් ඉතාලියේ මෙන්සිනා නගරයේදී ජූනි 3 වැනිදා අලූතින් බෞද්ධ විහාරස්ථානයක් විවෘත කෙරෙයි. ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝමයේ ධර්මාශෝක විහාරාධ 31 May 2012
සුව පිරික්සුවෝ වීදි බසිති නිල ඇඳුම්, ඉන්ධන හා කාර්යාල දීමනා ඇතුළු ඉල්ලීම් කීපයක් වහා ලබාදෙන ලෙස රජයට බල කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොළඹ ඞීන්ස් පාරේ සෞඛ්‍ය 31 May 2012
අ’පුර පාසල් පිටියට ලක්ෂ තුනක් ගෙවීමට එකඟ වෙයි ”ගජසීහ උදානය” නම් සැණකෙළියක් පැවැත්වීමට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ ක්‍රීඩාංගනය යොදා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන ස 31 May 2012
රුපියල් 145 දක්වා බාල්දු වෙතියි එජාප මන්තී‍්‍ර කියයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට රුපියලේ අගය ඩොලරයට සංපේක්ෂව රුපියල් 131ක අගයක රැුඳී පවතීවි යැයි සිතීම මුලාවක් බව එක්සත් ජාතික පක් 31 May 2012
දෙපාරක් උපන් ගුරුවරියගේ වැඩ තහනම් කරයි පත්වීම ගැනීමට එක් හැඳුනුම්පතකුත්, ණයක් ගැනීමට තවත් හැඳුනුම්පතකුත් හදාගත් බව කියන ගුරුවරියකගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් අධ්‍යාපන 31 May 2012
විරෝධතා ගොනු කිරීමට කල්දෙයි ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා විකාශය කිරීමේ අයිතිය ”ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනයේ එම්. ටී. වී. හා සිරස 31 May 2012
අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි කොටි ත්‍රස්තවාදින් විසින් විසිපස් වසරකට පෙර දිගාමඩුල්ල අරන්තලාවේදී ඝාතනය කැරුණු හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු තිස්හතර නමක් වූ ම 31 May 2012
”රට සල්ලි හොර ගනුදෙනු එපා” ශ්‍රී ලංකා රුපියල් ඇමෙරිකා ඩොලර්වලට මාරු කර දෙන බව පවසමින් ඇතැමුන් හා ඇතැම් ආයතන මහජනයා මුලා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් කෙරෙහි ම 31 May 2012
කොල්ලය වරදී, වෙඩි කයි කුට්ටිගල ලී මඩුවකින් රුපියල් හැත්තෑපන්දාහක කප්පමක් ගැනීම වැරැදී ගිය තිදෙනකු මෝටර් රියකින් පැන යද්දී ඇඹිලිපිටිය නගරයේදී වෙඩි පහරට 31 May 2012
කහවත්තේ ගැහැණු ඝාතන ගණන 12ට නගී කහවත්ත වරාපිටියේ රණතුංගගේ දයාවතී (61) හා තිලකාවතී (51) යන සොහොයරියන් දෙදෙනා ජීවත් වූ ගෙට ගිනි තබා ඔවුන් මරා දමන්නට ඇතැයි කියන සාක්කි ගැන 31 May 2012
ඇඹිලිපිටියේ වෙඩිතැබීමකින් දෙන්නෙක් රෝහලේ ඇඹිලිපිටිය නගරයේ බැංකුවක් අසල වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. ඔවුන් පැමිණි බව කියන මෝටර් රියක් ද ඒ අසල නවතා ඇ 31 May 2012
කහවත්තේ තවත් අභිරහස් මරණ දෙකක් කහවත්ත කොටකෙතන වරාපිටියේ නිවසක ජීවත් වූ සහෝදරියන් දෙදෙනකු ගින්නෙන් පිළිස්සී මියගිය බව පොලීසිය කියයි. වෙළද සහායිකාවක හා මියගිය සැම 31 May 2012
අක්කරපත්තුව මහේස්ත්‍රාත් නියෝගය කොළඹින් අවලංගු කරයි අක්කරේපත්තුවේ දී බස් රියැදුරකුගෙන් රුපියල් දෙසිය පනහක අල්ලසක් ගත් බව කියන පෞද්ගලික බස් මෙහෙයුම් කළමනාකරුවකු අක්කරපත්තු මහේස්ත් 30 May 2012
ස්පීඞ් 2012 මෝටර් රථ තරගාවලියේදී අශාන් සිල්වාගෙන් විශිෂ්ට දස්කම් ‘ස්පීඞ් 2012’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ දෙවැනි අදියරේ තරගාවලියේදී සුපිරි මෝටර් රථ ධාවක අශාන් සිල්වා ඉසව් තුනකදීම පළමු ස්ථානය ද 30 May 2012
අන්තර් සමාජ රග්බි තරග විදුලි ආලෝකය මධ්‍යයේ ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන මෙවර ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලියේ තරග කීපයක් පළමු වරට දිවා/රාත්‍රි තරග ලෙස විදුලි ආලෝකය මධ් 30 May 2012
රන් සොයා නොයන ගමන් යයි කැලණි ගඟේ ඇස්වත්ත රන්වල තොටුපොළේ රත්තරන් සොයන්නට ගිය දෙදරු පියෙක් දියේ ගිලී මරුමුවට පත්විය. මළ ගෙදරක ගොස් නානාට ගඟට බැස දියයට කිමිද 30 May 2012
වාරු නැතත් නිර්මාණ ලස්සනයි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආබාධ සහිත අභ්‍යාස ලාභීන්ගේ කලා කුසලතා හා අත්තම් නිර්මාණ ඇගයීමේ ප්‍රදර්ශනයක් හා අලෙවිසලක් ජා 30 May 2012
තැපැල් හුවමාරු කුඩු නඩුවේ තුන්දෙනා යලි රිමාන්ඩ් පොත් අතර සඳහා එවූ හෂීස් මත්කුඩු පාර්ලසයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ගැනීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා සහ ඔවුන්ට ආධාර දු 30 May 2012
ෆොන්සේකා මරන්න හැදූ මිනිහාට තවත් නඩුවක් 2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ යුධ හමුදා සූලස්ථානයේදී හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළැයි සැක පිට අත්අඩංගුවේ සිටි 30 May 2012
සීනි මුදලාලි රිමාන්ඩ් සීනි ආණයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් වැල්ලවත්තේ කනගරාජා නඩරාජා නම් වයාපාරිකයාගෙන් රුපියල් තුන්කෝටියක් වංචා කළැයි කියන කොල්ලුපිටියේ 30 May 2012
මිලානෝ අවුරුදු උළෙල ඉරිදා ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උත්සවය ජූනි 03 වැනි ඉරු දින පැවැත්වීඹට යයි. පසුගිය අප්‍රේලි 20 වැනිදා පැවැත්වීමට නියමිත වූ මෙම උත්සවය අයහප 30 May 2012
තෙල් වැඩි කරන්න අයි.ඕ.සී අවසර පතයි ඩීසල් ලීටරය රුපියල් 13.00කින්ද, පෙට්‍රල් ලීටරය රුපියල් 10.00කින්ද වැඩි කිරීමට අවසර ඉල්ලමින් ඉන්දියා තෙල් සමාගම ඛණිජතෙල් කර්මාන්ත අමාත් 30 May 2012
උප ඇමතිත් උසාවි කැඳවයි අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට යන ‘ගලසීන උදානය‘ නම් සැනකෙලියේ සංවිධායක යෞවන කටයුතු සහ නිපුණතා සංවර 30 May 2012
ඉතාලියේ 8000ක් අවතැන් උතුරු ඉතාලියේ භූමිකම්වෙන් අඩු ගණනේ අටදහසකට පමණ උන්හිටි තැන් අහිමි වී ඇතැයි ඉතාලි රජය කියයි. කඩා වැටුණු නිවසක සුන්බුන් අතර සිරී විටි 30 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026