ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී අද (20) පැවැති සිවුවැනි එක්දින තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා විසඳුමකින් තොරව අවසන් විය.
ලකුණු 223 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල වාර්ෂාව ඇද හැළෙන විට ඕවර 3.2 කදී කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ හොඳ වෙලාවට වැස්සක් වැස්සේ (ස)
ඒ තරගය නැවත තියන්න (දී)
අපේ තරුණ ක්‍රීඩකයන්ට පුළුවන් ඕස්ට්‍රේලියා පන්දු වලට මුහුණ දෙන්න. බය වෙන්න කාරනාවක් නෑ (ස)
දිනන්නත් තිබුණා!! පරදින්නත් තිබුණා!!! ඒ නිසා "චැහි විනිසුරු" ලබාදුන් තීන්දුව ප්‍රශංසනීයයි. (ස)
මේක ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණයක්. (නි)
යන්තම් වැස්ස. නැත්නම් ඉවරයි (ස)
වැස්ස පායයි. හරි නම් මේ මැච් එක ගහන්නයි ඕනෑ. (නි)
මේකනම් ඕස්ට්‍රේලියාව ප්ලෑන්කරලා කරපු වැඩක් (ස)
අපරාදේ වැස්සේ , දිනන්න තිබුණු මැච් එකක් (ස)
වැස්සේ නැත්නම් බලන්න තිබුණා (ස)
ඇයි ඒ තරගය නැවත තියන්නේ නැත්තේ (දී)
මහේල හරි, ඇයි ඒ වෙනුවට නව තරගයක් තිබ්බේ නැත්තේ (දී)
ඕස‍්ට්‍රේලියාවේ ගින්න නිවෙන්න වැහැපු එකත් හොඳයි. මැච් එක නම් පස්සේ උනත් ගහන්න බැරියැ (ස)
දිනන්න තිබුණු තරඟයක් (ත)
වැස්ස නැත්නම්, දෙයියන්ගෙම පිහිටයි! (නි)
අපේ අය අද ගැහුවා නම් දිනනවා අනිවාර්යයයි (නි)
අපි කොහොමත් මේ තරගාවලිය දිනනවා. ජය වේවා ශ්‍රී ලංකා! (නි)
වැස්ස එක හොදයි. (ත)
දැක්කනේ ලකුණු හැත්තෑගානක් ගහන්න වින්ද දුක. (ත)
අපරාදේ. තරගාවලිය අපිට දිනන්න තිබුණා. (නි)
වැස්සෙන් ගිය එක හොඳයි. (ත)
දිනන්න තිබුණ තරඟයක්. අපරාදේ. (ත)