පානදුර වෙරළ තීරය රජයේ ඉඩම් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප්‍රවාහ ඇමැති කුමාර වෙල්ගම මහතා පානදුර ප්‍රාදේශීය ලේකම්ටඋපදෙස් දුන්නේය.
ව්‍යාපාරිකයන් විසින් ඉඩම් අත්පත් කරගෙන ගොඩනැගිලි ඉදි කර ඇති බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වීමත් සම ඇමැති එලෙස උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට මොකද? සමහරු වැව් අල්ලනවා. සමහරු ගංගා අල්ලනවා. සමහරු වනාන්තරත් අල්ලනවා. (නි)
සුනාමියෙන් මැරුණේ මෙහෙම කට්ටිය නේද? (නි)
හුඟක් අය හිතන් ඉන්නේ ඕවා යනකොට ගෙනියන්නයි. හැබැයි ඉතින් ගෙනියන්න වෙන්නේ ඕවා කරලා එකතු කරගන්න කර්මය තමයි. (නි)
සුනාමියක් එනවා කිව්වනම් ඕවා දාලා පැනලා දුවයි (ස)
රජයේ ඉඩම් වල අනවසර ඉදිකිරීම් කරනකල් මොකද කළේ? (නි)
පානදුර මුහුදේ ඉඩම් අල්ලාගෙන ඉන්නේ දැන් දේශපාලකයෙක් වෙලා ඉන්න කෙනෙක්ද? (ත)
අපේ අයියල තව ටික කලකින් මුහුදුත් ගොඩ කරන්න පටන් ගනිවි (අ)
කොච්චර කොහොම අල්ල ගත්තත් කවදා හරි අවසානේ අයිති වෙන්නේ හතර රියනක් පමණයි (ස)