පානදුර නල්ලූරුවේ මුහුදු වෙරළේ ධීවරයකුගේ දැලට අඩි හයක පමණ ගැට කිඹුලෙක් පැටළී ආවේය.
දැලට ලොකු මාළුවකු අසුවුණ බව ධීවරයෝ සිතූහ. කිඹුලා දුටුවේ දැල වැල්ලට ගත් පසුය. තල්පිටිය ඇලේ මේ කිඹුලා පසුගිය ගංවතුර සමයේ මුහුදට ගසාගෙන යන්නට ඇතැයි අනුමාන කෙරෙයි. පොලීසිය මගින් කිඹුලා වනජීවී නිලධාරීනට බාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ බයේ බෑ (ස)
කෝට්ටේ පැත්තෙත් ඉන්නවා ගැට කිඹුල්ලු. (නි)
සතුටින් ඉන්න ඇති, දැල දැක්කම තමයි රත් වෙන්න ඇත්තේ (දී)
තවත් ඇති. දැල දාලා බලන්න. (නි)
අයියෝ! අපි ලොකු මාලු කියලා අල්ලගෙන තියෙන්නේ ගැට කිඹුල්ලුනේ. (නි)
පොලීසිය හිටපු නිසා මේ සතා බේරෙන්න ඇති. නැත්නම් මුහුදු මාළු කෙසේ වෙතත් මුහුදු මස් වෙනවා. (ත)
කෑමටත් හොඳයි. (ත)