ගලගෙදර අළුගොල්ල වත්තේ බ්‍රිතාන්‍ය ජාතික  යුවළකට  අයත් නිවසකින් ලැප්ටොප් පරිගණකයක්, කැමරා දෙකක්, රූපවාහිනියක් සහ බෆල් 4ක් සොරාගත්තැයි සැකපිට අද පාසල් සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සිසුහු 10 වසරේ ගෙනුම ලබති.