ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 222 ක් රැුස්කිරීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 කදී කඩුලූ 9 ට 222
(ඬේවිඞ් වෝනර් 60, මයිකල් ක්ලාක් 20, ජෝජ් බේලි 22, මැතිව් වේඞ් 31, මිචෙල් ස්ටාක් නොදැවී 52, නුවන් කුලසේකර 30/3, ලසිත් මාලිංග 33/2, තිසර පෙරේරා 64/2, රංගන හේරත් 37/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනනවා අනිවාර්යයෙන්ම (දී)
මැච් එකේ වාසිය පෙනි පෙනිත් අපේ අය දක්වන උදාසීනත්වය ගොඩක් පරාජයන් වලට මූලික හේතුවයි (ස)
අපේ කොල්ලෝ ගැන යේ අහන්න එපා (දී)
මම ආදරෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට (ස)