දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇරඹා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමයේ ප්‍රධාන ලේකම් කමල් පීරිස් මහතා පැවැසීය.
තාක්ෂණ ශිල්පීන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් අද පස්වරුවේ සාකච්ඡාවක් ලබා දී තිබීම නිසා එම තීරණයට එළඹුණු බව ද ලෙකම් කීය.
හෙට (22) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්. (නි)
ඕවා වෙන්න කලින් තීරණ ගන්න තිබුණේ. ඕකෙන් වුණේ අද දවසට වැඩ කරන්න තිබුණ කාලේ අඩුවුණ එකයි (ස)
ඊට කලින් අකුරට වැඩ කරාද ?? නොදන්න නිසා අහන්නේ (ස)